Category Archives: Uncategorized

විදේශීය – ජර්මනියේ කොලෝන් සැණකෙළියට දැඩි ආරක්ෂාව

No comments
colonge fest in germany

ජර්මනියේ කොලෝන් නගරයේ අලුත් අවුරුදු දිනයේ සිදු වූ ලිංගික අතවර සහ සොරකම් මාලාව හේතුවෙන් මෙවර කොලෝන් සැණකෙළියට දැඩි ආරක්ෂාවක් සැපයීමට ජර්මානු බලධාරීන් පියවර ගෙන තිබේ.

උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් කණ්ඩායමක් ප්‍රධාන වශයෙන්ම අලුත් අවුරුදු උත්සවයේ සිදු

more

විදේශීය – අල් හුසේන් කුමරු දිවයිනට!

No comments
  al hussainඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු පස්දින නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. මෙරට රජයේ ආරාධනයකට අනුව ඔහු ලබන 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති
more

විදේශීය – ‘හමාස්’ උමග කඩා වැටී හතක් මරුට

No comments
hamas tunnel

උමගක් කඩා වැටීම හේතුවෙන් එහි සැඟවී සිටි සිය සාමාජිකයන් හත් දෙනෙකු මරණයට පත් වී ඇති බව හමාස් පලස්තීන කැරලිකරුවෝ පවසනවා.

ගාසා තීරයේ ඊසාන දිග කලාපයට දින කිහිපයක් තිස්සේ කඩා හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මෙලෙස උමග කඩා වැටෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ඊශ්‍රායල හමුදා සමග
more

දිනන එකමුතුව දිනවීම ජනතාවගේ යුතුකමක්.

No comments
දිනන එකමුතුව වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සියලූ පුරවැසියන්ගේ යුතුකමක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ ගලගෙදර ප‍්‍රදේශයේ පැවති ජන රැුලියකට එක් වෙමින්.
more

ජනපති මෛත්‍රීපාල ඝාතනය කළ හැකියි – පුරවැසිබලය.

No comments
මෙවර මැතිවරණයේදීද ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක බවට ජාතික වෘත්තික එකමුතුව චෝදනාවක් එල්ල කළා. මෙගා සංවර්ධනය, රටේ ඉදිරිය සහ මෙගා මිත්‍යා මැයෙන් කොළඹ ඊයේ  පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ශාන්ත හෙන්නායක මේ බව කියා සිටියා. මේ අතර, ජනවාරි 08 ව්‍යාපාරයේ ජයග්‍රහණය යළිත් හැරවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන්
more
Sihasara Facebook