Category Archives: Uncategorized

විමල්ගෙන් පාඨලීට අභියෝගයක්.

No comments
vimal ජාතික නිදහස් පෙරමුණද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ එහි නායක අමාත්‍ය විමල් වීරවංශගේ ප‍්‍රධානත්වයෙන්. සියයට 7 ඉක්මවූ පොලියට රජය ණය ලබාගන්නා බවට එල්ලවන චෝදනාවකටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නා. හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක රජයේ ණය ගැනීම් සහ මෙගා ඞීල්
more

2015 අයවැයෙන්…………………….

No comments

lanka_president_budget2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(24)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 

එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි. 

more

තහනම ගැන කතා නිසා විදේශ අමාත්‍යංශය විමතියෙන්!

No comments
1249902251government2     එල්.ටී.ටී.ඊයට එරෙහි තහනම ඉවත් කිරීමට යුරෝපා අධිකරණය දුන් නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් මෑතකදී නිකුත් වූ ප්‍රකාශ ගැන විමතියට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 
එකී තීන්දුව හා ඉන්පසුව ඇති වූ මතවාදයන් පිළිබඳව පැහැදිලි කිරීම සඳහා විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කළ
more

යාල යළි ඇරේ………………

No comments
වසා තැබුනු යාල ජාතික වනෝද්‍යානය හෙට සිට යලි විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව හෙට සිට දිනපතා උදෑසන 6 සිට පැය 4ක කාලයක් වනෝද්‍යානය සංචාරකයින් සදහා විවෘතව තැබෙන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී රත්නායක මහතා ප‍්‍රකාශ කළේ.  වර්ෂාපතනය නොමැතිවීම හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය අද දිනය දක්වා තාවකාලිකව වසා
more

අඩුකළ බඩු මිල ඉහළ දමන හැටි රනිල් කියයි…………..

No comments
ඡන්දය සඳහා ගැසට් නිවේදනයකින් අඩු කළ බඩුමිල තවත් මාස කිහිපයකින් ගැසට් නිවේදනයක් මගින් වැඩි කළ හැකි බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව
more
Sihasara Facebook