Category Archives: Uncategorized

විදේශිකයන්ට උතුරට යන්න සීමා………….

No comments
විදේශිකයෙකු උතුරු පළාතේ සංචාරය කරයිනම් ඊට පෙර රාජ්‍ය නාගරික සංවර්ධන අමාත්‍යංශය පූර්ව දැනුවත් කිරීමක් කළ යුතු බව පැවසුවා.එම අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍ර අධ්‍යක්ෂ බ්‍රිෙග්ඩියර් රුවන් වනිගසූරිය මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මෙම ප්‍රකාශය සිදුකළේ. දෙස් විදෙස් රාජ්‍ය නොවන සහ අනෙකුත් සංවිධානවල ආධාරයෙන් උතුරු පළාත තුළ දැවැන්ත සංවර්ධනයක් ක‍්‍රියාත්මක වනවා. ධනාත්මකව ලබාදෙන එවැනි සහය අගය
more

No comments

වසර 24 කට පසු ජගත් පාපන්දු කිරුළ ජර්මනියට වසර විසි හතරකට පසු ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ජර්මනිය ඊයේ සමත්වුණා.  ඒ, ආජන්ටිනා කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. තරඟයේ නියමිත කාලය අවසන්වීමෙන් පසු නැවත ලබාදුන් අතිරේක කාලයේදී ජර්මනියේ මාරියෝ ගොට්සි ලබාගත් ගෝලයත් සමඟ ජර්මනිය ජයග‍්‍රහණය අත්කරගත්තා. අවසන් වරට

more

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇෆ්ගනීස්ථානයේ……………

No comments
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හදිසි චාරිකාවක් සඳහා ඇෆ්ගනීස්ථානයට පැමිණ සිටිනවා. එරට ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට සූදානම් බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ. ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා තරග වැදුණු අබ්දුල්ලා අබ්දුල්ලා සහ අශ්රෆ් ඝානි සම`ග ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයේ පළමු වටයේ ජයග‍්‍රහණය කළ අබ්දුල්ලා අබ්දුල්ලා අභිබවා අශ්රෆ් ඝානි දෙවන වටයේදී ඉදිරියට
more

නෝට්ටු 300ක් මාට්ටු…………………

No comments
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යාජ මුදල් නෝට්ටු සියයකට වැඩි සංඛ්‍යාවක් ළග තබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටුවක් සමග බම්බලපිටිය
more

සංක‍්‍රමණ නවත්වන්නට මොරිසන්, ගෝඨාභය හමුවට……………

No comments
මෙරට සංචාරයක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී දෙරටට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කළේ. මෙහිදී නිතිවීරෝධී සංක‍්‍රමණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව සඳහන්. සංක‍්‍රමණ ජාවාරම් වැළැක්වීමේ අරමුණින් නාවික
more
Sihasara Facebook