Category Archives: Events

සිහසර පස්වන යුගාරම්භය

No comments
පස් වසරක ශ්‍රී ලාංකීය අභිමානය ලොවට රැගෙන ගිය අන්තර්ජාල රේඩියෝ කලාවේ මහගෙදර සිහසර පස්වෙනි අභිමානවත් සැමරුම සඳහා ජිවිත ගමනේ අවසන් සමය ගත කරන වැඩිහිටියන් උදෙසා උපහාර දැක්වෙන වගයි !! කුරුණෑගල මින්හෙට්ටිය ග්‍රාමයේ වැඩිහිටි විවේකාශ්‍රාමයේදී ජුලි 12 උදෑසන 9 සිට සජිව විකාශය බලාපොරොත්තු වන්න !!
more

“සිංහාභි වන්දනා” වෙසක් පොහොය සජීව විකාශය

No comments

වෙසක් මස (මැයි) 21 වන පුර පසලොස්වක පොහෝ දින බොරලැස්ගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ සත්දින වෙසක් කලාපයට සමගාමීව සහ 22 වන දින නාත්තන්ඩිය ශ්‍රී පුෂ්පාරාම රාජමහා විහාරයේ සත් අාසන කව්‍යමය ධර්මදේශනය සජීව විකාශය  කෙර්.

බැති බර අනුග්‍රහය :‍‍‍‍‍‍‍-

වෙසක් පුන් පොහෝ දින - අරුනමලී - කුවේට්, මොනිකා  ඒච්

more

සිහසර සිව්වන යුගාරම්භය

No comments
සිහසර සිව්වන උපන්දිනය 12 වැනි දිනට යෙදෙන අතර ඒ නිමිති කොටගෙන, 2015 ජූලි මස 11 වන දින SOS ළමා ගම්මානයේ කුඩා දූ දරුවන් සමග පැවැත්වෙන වැඩසටහන එදින දහවල් 12 සිට සජිවීව විසුරුවා හැරෙ,  
more

සිහසර මෙත් සිසිල, පොසොන් සදහම් කලාපය,

No comments
මෙවර සිහසර පොසොන් සදහම් කලාපය,  2015 පොසොන් මස 1 වැනිදා සහ 2 දිනයන්හිදි, සත් කෝරළයේ ඇතුගල් පුරවරය, තිත්තවැල්ල උඩමළු පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. මෙහිදී, පොසොන් පහන් කුඩු, දන්සැල්, දහම් පාසැල් දරුවන් විසින් මෙහෙයවන විශේෂ ගුවන් විදුලි විකාශය ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට නියමිතයි.
more

සිහසර, මෙත් සිසිල, වෙසක් උත්සවය, කපුලියද්ද, ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ සිට සජිව විකාශය

No comments
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට කපුලියැද්ද ග්‍රාමයේ ශ්‍රී ශෛලතලාරාම විහාරයේ එළඹෙන ශ්‍රී සම්බුද්ධ තෙමගුළ වෙනුවෙන් වෙසක් පුන් පොහෝ දින ඉහත සදහන් මහා පිංකම අති උත්කර්ශවත් ආකාරයෙන් 2015 -05-02 සහ 03 දෙදින තුළ පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කර ඇත. මෙම සුවිශේෂී පූජනීය වන්දනිය මහා පිංකමේ මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය සිහසර අන්තර්ජාතික ගුවන් විදුලි ආයතනය විසින් මෙහෙයවනු
more
Sihasara Facebook