Category Archives: News

එංගලන්තය උරුගුවේ කණ්ඩායමට පරදී…………………..

No comments
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වුණා.ඒ, උරුගුවේ කණ්ඩායමට එරෙහිව යි. මෙම තරගයේදී උරුගුවේ කණ්ඩායම ගෝල 2ක් වාර්තා කළ අතර එංගලන්තය ලබා ගත්තේ, එක් ගෝලයක් පමණයි. එංගලන්තය සහ ඉතාලිය අතර පැවති තරගයෙන් ද එංගලන්තය පරාජයට පත් වුණා. ඒ, ගෝල 2ට 1ක් වශයෙන්.
more

යළි මෙවන් සිද්ධීන් ඇතිනොවීමට වග බලාගත යුතුයි. – කෙහෙළිය පවසයි……

No comments
Minister-Keheliya-Rambukwella-lookatvietnamcomඅලූත්ගම සිද්ධිය සම්බන්ධයෙන් සියලූ ආගමික සහ දේශපාලන නායකයින් කැඳවා ඔවුන්ගෙන් යෝජනා ලබාගෙන කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවස නවා. කොළඹ ඊයේ  පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලූ ආගමික සහ දේශපාලන නායකයින් එක්ව කරන මෙම
more

නරේන්ද්‍ර මෝදිගේ ජපාන සංචාරය කල් යයි…………….

No comments
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සැලසුම් කර තිබූ ජපාන සංචාරය කල් දමා තිබෙනවා. ලබන මස මැද භාගයේ එම සංචාරයේ යෙදීමටයි ඔහු සැලසුම් කර තිබුණේ. එහෙත්, එම සංචාරය කල් දමා ඇති අතර, ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නැහැ. නව ඉන්දීය රජයේ අයවැය ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එය කල්
more

බස්නාහිර ඩෙංගු මර්දන වැඩසටහන අද ඇරඹේ……………………

No comments
ඩෙංගු උවදුර පැතිරයාමේ අවදානම් තත්ත්වයට පිළියමක් ලෙස බස්නාහිර පළාත තුළ අද සිට දින 3ක විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය නිලධාරීන් ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 700 ක් යොදවන බවයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළේ. ඩෙංගු
more
Sihasara Facebook