Category Archives: News

ක්‍රීඩා – දහනවයෙන් පහළ ලෝක කුසලානය: ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

No comments
under 19 awishka

වයස දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ එක් දින අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එංගලන්ත පිළ පරාජයට පත් කොට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

තරඟයේ පැවැත්වූයේ බංගලාදේශයේ ඩකා අගනුවර මීර්පුර්හීදී.

පළමුව පන්දුවට

more

විදේශීය – උතුරු කොරියානු රොකට්ටුව දැඩි විවේචනයට

No comments
north korean rocket

උතුරු කොරියාව විසින් දුර විහිදුම් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කරනු ලැබ ඇති අතර විවේචකයන් පවසන්නේ මේ සඳහා ජාත්‍යන්තරයේ තහනම් කරන ලද මිසයිල තාක්ෂණය උපයෝගී කර ගෙන ඇති බවයි.

උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රොකට්ටුව මගින්

more

විදේශීය – තායිවාන භූමිකම්පාව: මරණ සංඛ්‍යාව ඉහළට

No comments
taiwan earth slip

තායිවානයේ ඊයේ හට ගත් භූමිකම්පාවෙන් දකුණු දිග 'ටායිනන්' නගරයේ කඩා ගෙන වැටුණු නිවාස සංකීර්ණයක සුන්බුන් අතර සිරවී සිටි තරුණයෙකු බේරා ගැනීමට අද දිනයේ සහන කණ්ඩායම් සමත්ව තිබේ.

කඩා වැටුණු මහල් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා

more

දේශීය – ලොව විශාලතම නෞකාවක් හම්බන්තොට වරායේ

No comments
rotterdam ship

ලොව විශාලතම අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා අතුරින් එකක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායට පැමිණ තිබේ.

දිගින් මීටර 230 ක් වන හොලන්ඩ් ඇමරිකන් සමාගමට අයත් එම්එස් රොටඩෑම් නෞකාව හම්බන්තොට වාරයට මෙතෙක් පැමිණ ඇති දිගින් වැඩිම නෞකාවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයන්

more

දේශීය – යෝෂිත සම්බන්ධ පරීක්ෂණවලට ‘ආණ්ඩුවේ බලපෑමක් නැහැ’

No comments
yoshitha rajapakse

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වෙත එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ බලපෑමක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ

more
Sihasara Facebook