Category Archives: News

දේශීය – අප සිටින්නේ රජවරුන් රජකම් කරන යුගයක නොවේ – ජනපති

No comments
president @ 68th independence day

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව මගින් ඉදිරිපත් ව ඇති යෝජනාවලියට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ රටේ, ජනතාවගේ හා ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා බවත් මේ සියල්ල ඉටු කිරිමේදී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, භෞමික අඛණ්ඩතාව රැක

more

සිසිලියා කොතලාවල අත්අඩංගුවේ

No comments
lalith and sisiliya

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවා.

more

විදේශීය – සිරියානු සරණාගතයන් බාර ගැනීම අපහසුයි – ජෝර්දානය

No comments
syrian refugeesසිරියානු සරණාගතයන් බාර ගැනීමේ හා ඔවුන් රැක බලා ගැනීමේ හැකියාව තම රටට තවදුරටත් දරා ගැනීමට හැකි තත්වය ඉක්මවා යන බව ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කරයි. අබ්දුල්ලා රජු එසේ ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවැත්වෙන ආධාර දෙන රටවල ජාත්‍යන්තර සමුළුවකට පෙරයි. තව තවත් ආධාර නොලැබුනොත් සහ ජෝර්දාන ජාතිකයන්
more

විදේශීය – ‘සිකා වෛරසයෙන් ලෝක සෞඛ්‍ය අවදානමක්’ WHO කෙසේ වෙතත් සිකා වෛරසයේ බලපෑම නිසා රියෝ නුවර පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙල අවලංගු වීමේ කිසිම අවදානමක් නැති බව බ්‍රසීලය පවසයි. පැය 2 කට පෙර

No comments

දේශීය – මහින්දට සිංගප්පූරුවෙන් ඇමතුමක්.

No comments

mahinda call  ඊයේ මහනුවර - කටුගස්තොට පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ සිංගප්පූරුවේ සිටින තම මිතුරෙකු තම

more
Sihasara Facebook