Category Archives: News

දේශීය – එමිල් කාන්තන් භාර වීමට සුදානම්

No comments
justice

කොටි සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන ඇන්තනි එමිල් කාන්තන් භාර වීමට සුදානම් බව නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියා.

එම නිසා ඔහු අත් අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කළ රතු නිවේදනය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ත්‍රස්තවාදය

more

දේශීය – ධීවර විරෝධය නිසා දුම්රිය නවතී

No comments

fisherman strikeනීති විරෝධී දැල් පන්න ක්‍රම භාවිතයට විරෝධය පළ කිරීම සඳහා ධීවරයෝ වයඹ මුහුදු තීරයේ විරෝධතාවයක යෙදී සිටිනවා.

උද්ඝෝෂණය සඳහා වීදි බැස සිටින ධීවරයෝ කොළඹ හලාවත දුම්රිය මාර්ගය අවහිර කිරීම නිසා දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

නීති විරෝධී

more

දේශීය – හිටපු ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. – වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය පවසයි.

No comments

saman rathnapriyaවෘත්තිය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ බලපෑම මත ආණ්ඩුව තම පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය පවසනවා.

අද උදෑසන හිටපු

more

විදේශීය – ශ්‍රීමත් ටෙරී වෝගන් දිවියෙන් සමුගනී.

No comments

terry voganබ්‍රිතාන්‍යයේ කෘතහස්ත ගුවන් විදුලි සහ රූපවාහිනී ශිල්පියෙකු වන ශ්‍රීමත් ටෙරී වෝගන් දිවියෙන් සමු ගත්තේය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ශ්‍රීමත් ටෙරී වෝගන් මිය යන විට ඔහු ගේ වයස අවුරුදු හැත්තෑ හතකි

නවසිය හැටේ දශකයේ දී බීබීසීයට බැඳුනු ටෙරී,

more

දේශීය – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට?

No comments
sarath fonseka

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩීඑස්. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හෝ වෙනත් කිසිවෙකුට ලබා දෙන්නේද යන්න ඉදිරි දින දෙක ඇතුළත තීන්දු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ෆීල්ඩ් මාෂල්

more
Sihasara Facebook