Category Archives: Programs

Geethasara

No comments

සිහසර ගීතසර

සජිවිව ගීත ඉල්ලීම් සුදු කළ හැකි ආදරණීය වැඩසටහනක්.ස්කයිප් , ෆේස් බුක් සහ වයිබර් හරහා සම්බන්ධ වී ගීත ඉල්ලීම් සිදු කළ හැකියි.සදුදා දින සිට බ්‍රහස්පතින්දා දින දක්වා මධ්‍යහන 12 සිට හවස 3 දක්වා සජිවිව විකාශය කෙරෙ.

more

Jothi Night

No comments

ජෝති රාත්‍රීය

සිංහල සංගීතයේ නොමැකෙන ගී රැසක හිමිකරුවා වු ආදරණීය ජෝති හෙළ ගී අම්බරෙ තවමත් බැබළෙන සුපිරි තරුවයි. ජෝතිගේ හදවත රත්තරන් චරිතාපදානය සමගින් ජෝති ගීත පමණක් විකාශය වන සජිවි වැඩසටහන ජෝති රාත්‍රීය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8ට විකාශය කෙරෙ.
more

Mathaka Mansala

No comments

මතක මංසල

ජිවිතයේ සොදුරු තැන්හි හඩන හිනැහෙන මතක ආවර්ජනා. සෑම සදුදා දිනකම හවස 6 සිට විකාශය කෙරෙ. සජිවි විකාශය අතරතුර අසන්නන්ගේ මතක කතන්දර, කවි, නිසදෙස්ද එක්කාසු කෙරෙ.
more

Ratin Ratata

No comments

රටින් රටට

සිහසර රටින් රටට ප්‍රවෘත්තිමය වැඩසටහනකි. ඒ මගින් ලෝකයේ සිව් දිග වෙසෙන රටවල් ගණනක ශ්‍රී ලාංකිකයන් අතුරින් එක් නියෝජිතයෙක් එදිනට සම්බන්ධ වේ. එක් දිනකට එක් රටකි. එහිදී ආදාළ රටෙහි සංස්කෘතිය, දේශගුණය ආදී කරුණු ගණනාවක් ඔස්සේ වැඩසටහන සජිවිව විකාශය කෙරෙන අතර ඒ, අගහරුවාදා රාත්‍රී 8 සිටයි.
more

Bollywood Cafe

No comments

බොලිවුඩ් කැෆේ

බොලිවුඩයේ ජනප්‍රිය ගොසිප් සහ ගීත ඇතුළත්වන වැඩසටහනක් වන අතර ඉරිදා හවස 3 සිට 6 දක්වා සජිවිව විකාශය කෙරෙ.
more
Sihasara Facebook