Category Archives: Programs

News

No comments

සිහසර ප්‍රවෘත්ති

සිහසර ප්‍රධාන පුවත් සතියේ සෑම දිනකම මධ්‍යහන 12ට විකාශය වන අතර ඉන් අනතුරුව පස්වරු 1 සිට පැයෙන් පැය පුවත් විමසුම විකාශය කෙරෙ. නැවත ප්‍රධාන පුවත් ප්‍රකාශයක් විකාශය වන්නේ රාත්‍රී 10ටයි.
more

Rataviru Kodeuwa

No comments

රටවිරු කොදෙව්ව

රටවිරු කොදෙව්ව වැඩසටහන් පෙළ සදුදා සිට බ්‍රහස්පතින්දා දින දක්වා විකාශය කෙරෙ. එම කාලය හවස 6 සිට රාත්‍රී 10 දක්වා පමණකි.
more

Athithate tawa Dawasak

No comments

අතීතයේ තව දවසක්

දිනෙකට එක් මාතෘකාවක් ඔස්සේ ගෙන යනු ලබන කතන්දරයකි. එහිදී රසික කැමැත්තට මුල් තැන ලැබේ. ඔවුන්ගේ ජිවිතේ සිදුවු සොදුරු සිදුවීම් පෙළ ගනුවනු ලබයි. විකාශය රටවිරු කොදෙව්වෙන් සෑම බදාදා දිනෙකම හවස 6 සිටයි.
more

Ithin sihina saba wevi

No comments

ඉතින් සිහින සැබෑ වේවි

සිහින ගුවන් විදුලි චිත්‍රපටය  - බ්‍රහස්පතින්දා
more

Mathakaye Raduna Gee

No comments

මතකයේ රැදුනු ගී

හුදෙක් පැරණි රසවතුන් උදෙසා 60 සහ 70 දශකයේ ගීත පෙළ ගැස්මකි. විකාශය කරනු ලබන්නේ සදුදා රාත්‍රී 9 සිට 10 දක්වා.
more
Sihasara Facebook