Monthly Archives: June 2014

ශ‍්‍රී ලංකාව, ජගත් සාම දර්ශකයේ ඉහළට. ………………

No comments
ආර්ථික සංවර්ධනය සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ නවතම ලෝක සාම දර්ශකය දැන් ප‍්‍රකාශයට පත්වී තිබෙනවා. ඒ අනුව, ශ‍්‍රී ලංකාව ලොව රටවල් 162 ක් අතුරෙන් නම් කර ඇත්තේ 105 වන ස්ථානයටයි. පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව 110 වන ස්ථානයට නම් කර තිබූ අතර, මෙරට තවදුරටත් සාමය තහවුරුවීම නව ස්ථානයෙන් පිළිඹිබු වනවා. දකුණු ආසියාතික රටවල් අතුරෙන් ඉන්දියාව ශ‍්‍රී ලංකාවට වඩා
more

විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිතය මැතිසබය උණුසුම් කරයි. ………………………

No comments

විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිතය පිළිබඳව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් කතා බහක් ඇතිවුණා.

ඒ එම පාරිතෝෂිතය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවක් පිළිබඳව පැවති විවාදයේදීයි.

එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට පළමුව එක්වූයේ නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම මහතායි.

more

එංගලන්තය උරුගුවේ කණ්ඩායමට පරදී…………………..

No comments
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වුණා.ඒ, උරුගුවේ කණ්ඩායමට එරෙහිව යි. මෙම තරගයේදී උරුගුවේ කණ්ඩායම ගෝල 2ක් වාර්තා කළ අතර එංගලන්තය ලබා ගත්තේ, එක් ගෝලයක් පමණයි. එංගලන්තය සහ ඉතාලිය අතර පැවති තරගයෙන් ද එංගලන්තය පරාජයට පත් වුණා. ඒ, ගෝල 2ට 1ක් වශයෙන්.
more

“මෙත් සිසිල” පෝදා විකාශය : 2013-10-18

No comments

ස්ථානය - කොළඹ     :

බැතිබර අනුග්‍රහය - නවරත්න මැණිකේ මහත්මිය -  ඊශ්‍රායලය     :

උතුම් වප් පොහෝදිනය වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය කරන මෙත්සිසිල පෝදා විකාශය. උදෑසන 10. 00 ට – සජීව ධර්මදේශණය · සවස 1. 00 ට – විශේෂ ධර්ම සාකච්ඡාව · සවස 4. 00 ට – බෝධි පූජාව සහ විශේෂ ආගමික වැඩසටහන අනන්ත වූ පින්
more

යළි මෙවන් සිද්ධීන් ඇතිනොවීමට වග බලාගත යුතුයි. – කෙහෙළිය පවසයි……

No comments
Minister-Keheliya-Rambukwella-lookatvietnamcomඅලූත්ගම සිද්ධිය සම්බන්ධයෙන් සියලූ ආගමික සහ දේශපාලන නායකයින් කැඳවා ඔවුන්ගෙන් යෝජනා ලබාගෙන කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවස නවා. කොළඹ ඊයේ  පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලූ ආගමික සහ දේශපාලන නායකයින් එක්ව කරන මෙම
more
Sihasara Facebook