Monthly Archives: June 2014

නරේන්ද්‍ර මෝදිගේ ජපාන සංචාරය කල් යයි…………….

No comments
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සැලසුම් කර තිබූ ජපාන සංචාරය කල් දමා තිබෙනවා. ලබන මස මැද භාගයේ එම සංචාරයේ යෙදීමටයි ඔහු සැලසුම් කර තිබුණේ. එහෙත්, එම සංචාරය කල් දමා ඇති අතර, ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නැහැ. නව ඉන්දීය රජයේ අයවැය ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එය කල්
more

බස්නාහිර ඩෙංගු මර්දන වැඩසටහන අද ඇරඹේ……………………

No comments
ඩෙංගු උවදුර පැතිරයාමේ අවදානම් තත්ත්වයට පිළියමක් ලෙස බස්නාහිර පළාත තුළ අද සිට දින 3ක විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය නිලධාරීන් ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 700 ක් යොදවන බවයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළේ. ඩෙංගු
more

“මෙත් සිසිල” පෝදා විකාශය : 2013-06-12

No comments

ස්ථානය - මීරිගම ශෛලකාන්තාරාම පුරාණ ගල්ලෙන් රජමහා විහාරය     :

බැතිබර අනුග්‍රහය - අංජලී රාජී මහත්මිය - ඊශ්‍රායලය,  නිරෝෂා නානායක්කාර මහත්මිය - ඊශ්‍රායලය     :

උතුම් පොසොන් පොහෝදිනය වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය කරන මෙත්සිසිල විශේෂ පෝදා විකාශය මීරිගම ශෛලකාන්තාරාම පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයේ සිට සජීව ලෙස විකාශය කෙරේ.
more

Geethasara

No comments

සිහසර ගීතසර

සජිවිව ගීත ඉල්ලීම් සුදු කළ හැකි ආදරණීය වැඩසටහනක්.ස්කයිප් , ෆේස් බුක් සහ වයිබර් හරහා සම්බන්ධ වී ගීත ඉල්ලීම් සිදු කළ හැකියි.සදුදා දින සිට බ්‍රහස්පතින්දා දින දක්වා මධ්‍යහන 12 සිට හවස 3 දක්වා සජිවිව විකාශය කෙරෙ.

more

Jothi Night

No comments

ජෝති රාත්‍රීය

සිංහල සංගීතයේ නොමැකෙන ගී රැසක හිමිකරුවා වු ආදරණීය ජෝති හෙළ ගී අම්බරෙ තවමත් බැබළෙන සුපිරි තරුවයි. ජෝතිගේ හදවත රත්තරන් චරිතාපදානය සමගින් ජෝති ගීත පමණක් විකාශය වන සජිවි වැඩසටහන ජෝති රාත්‍රීය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8ට විකාශය කෙරෙ.
more
Sihasara Facebook