Monthly Archives: June 2014

Mathaka Mansala

No comments

මතක මංසල

ජිවිතයේ සොදුරු තැන්හි හඩන හිනැහෙන මතක ආවර්ජනා. සෑම සදුදා දිනකම හවස 6 සිට විකාශය කෙරෙ. සජිවි විකාශය අතරතුර අසන්නන්ගේ මතක කතන්දර, කවි, නිසදෙස්ද එක්කාසු කෙරෙ.
more

Ratin Ratata

No comments

රටින් රටට

සිහසර රටින් රටට ප්‍රවෘත්තිමය වැඩසටහනකි. ඒ මගින් ලෝකයේ සිව් දිග වෙසෙන රටවල් ගණනක ශ්‍රී ලාංකිකයන් අතුරින් එක් නියෝජිතයෙක් එදිනට සම්බන්ධ වේ. එක් දිනකට එක් රටකි. එහිදී ආදාළ රටෙහි සංස්කෘතිය, දේශගුණය ආදී කරුණු ගණනාවක් ඔස්සේ වැඩසටහන සජිවිව විකාශය කෙරෙන අතර ඒ, අගහරුවාදා රාත්‍රී 8 සිටයි.
more

Bollywood Cafe

No comments

බොලිවුඩ් කැෆේ

බොලිවුඩයේ ජනප්‍රිය ගොසිප් සහ ගීත ඇතුළත්වන වැඩසටහනක් වන අතර ඉරිදා හවස 3 සිට 6 දක්වා සජිවිව විකාශය කෙරෙ.
more

News

No comments

සිහසර ප්‍රවෘත්ති

සිහසර ප්‍රධාන පුවත් සතියේ සෑම දිනකම මධ්‍යහන 12ට විකාශය වන අතර ඉන් අනතුරුව පස්වරු 1 සිට පැයෙන් පැය පුවත් විමසුම විකාශය කෙරෙ. නැවත ප්‍රධාන පුවත් ප්‍රකාශයක් විකාශය වන්නේ රාත්‍රී 10ටයි.
more

Rataviru Kodeuwa

No comments

රටවිරු කොදෙව්ව

රටවිරු කොදෙව්ව වැඩසටහන් පෙළ සදුදා සිට බ්‍රහස්පතින්දා දින දක්වා විකාශය කෙරෙ. එම කාලය හවස 6 සිට රාත්‍රී 10 දක්වා පමණකි.
more
Sihasara Facebook