Monthly Archives: July 2014

ඌව නාමයෝජනා කැඳවීම ජූලි 30 සිට අගෝස්තු 6 දක්වා, ගැසට් නිවේදනය අද රාත‍්‍රියේ ……

No comments
ඌව පළාත් සභා ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 6 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා. අගෝස්තු මස 5 වැනිදා මධ්‍යහ්න 12 ට ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදෙන කාලය අවසන් වනු ඇති. පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය අද රාත‍්‍රියේ නිකුත්
more

ඔබාමා, ප‍්‍රසාද් හමුවක්…….

No comments

MIDEAST-UN-CONFLICT-RIGHTSඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඇමරිකාවේ නව ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් අතර හමුවක් අද (15) සිදුවන බව එරට මාධ්‍ය සඳහන් කළා.

ඔබාමා දිනය ලෙස නම් කෙරුණු මෙම දිනයේදී ඇමරිකානු නායකයා එරට නව සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂා කරන අතර නව තානාපතිවරුන් ද පිළිගනු ලබනවා.

more

මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි……………………..

No comments

mahelaසුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අදාළ ලිපිය බාරදී තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට එම ලිපිය බාරදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. 

more

1500 ඉක්මවයි………………………

No comments

windදිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 1603 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැලිමඩ - වංගියකුඹුර ගොවිපළක සේවය කරමින් සිටි පුද්ගලයෙකු තද සුළං තත්ත්වය හේතුවෙන් ගසක් කඩාවැටී ජීවිතක්ෂයට පත්වුණා.

මීට අමතරව ඌව පරණගම ප‍්‍රදේශයේ ගසක අත්තක්

more

මැතිවරණ කොමසාරිස් ස්වාධීන නැහැ. – එරාන් කියයි…………………….

No comments

eranමැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීන නොමැති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

කොළඹ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා මේ බව කියා සිටියා.

පසුගිය දකුණු සහ බස්නාහිර පළාත් මැතිවරණයේදී පැෆ්රල් සංවිධානය, දේශපාලන පක්ෂ රාජ්‍ය දේපළ භාවිත

more
Sihasara Facebook