Monthly Archives: July 2014

ආණ්ඩුවේ දර්ශනය රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමයි. – ජනපති පවසයි…………..

No comments

presidentවිධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14) කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කර සිටියා.

ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අභිනව මූලස්ථාන ගොඩනැගිල්ල වන ‘රේගු මන්දිරය’ විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙලෙස ඒ පිළිබඳව අදහස් පළ කළේ.

more

No comments

වසර 24 කට පසු ජගත් පාපන්දු කිරුළ ජර්මනියට වසර විසි හතරකට පසු ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ජර්මනිය ඊයේ සමත්වුණා.  ඒ, ආජන්ටිනා කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. තරඟයේ නියමිත කාලය අවසන්වීමෙන් පසු නැවත ලබාදුන් අතිරේක කාලයේදී ජර්මනියේ මාරියෝ ගොට්සි ලබාගත් ගෝලයත් සමඟ ජර්මනිය ජයග‍්‍රහණය අත්කරගත්තා. අවසන් වරට

more

ඡන්දයට ජාතිවාදය එපා…………………..

No comments

vijitha herathතමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීම ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකින බවත්, මැතිවරණ සඳහා ජාතිවාදය යොදා නොගත යුතු බවත් ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා. 

එසේම ඉතිහාසයේ සිටම සිංහල දේශපාලඥයින් සිංහල ජාතිවාදය ඇවිස්සු

more

නාමයෝජනා කවදාද………..?

No comments

elec-commisionවිසුරුවාහරිනු ලැබු ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළ නාමයෝජනා බාරගැනීමේ දිනය එළඹෙන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. 

පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ ඌව පළාත් සභාව විසුරුවා හැරුනා. 

more

ඉරාකයේ තවත් සමූහ ඝාතනයක්……………………………

No comments

war crimeඉරාකයේ - බැග්ඩෑඞ් අගනුවර ගොඩනැගිලි දෙකකට ඊයේ රාත‍්‍රියේ කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයන් 29 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඉන් 20 දෙනෙකුම කාන්තාවන් බව සඳහන්.

මෙම ගොඩනැගිලි දෙකේ ගණිකා නිවාස පවත්වාගෙන ගිය බවට ද තොරතුරු ලැබී ඇතැයි

more
Sihasara Facebook