Monthly Archives: July 2014

ඇමතිගෙන් පාඩමක්……………………..

No comments

nimal siripalaආණ්ඩු පෙරලන ආකාරය විපක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉගෙන ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

බදුල්ලේ ඊයේ (12) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සැමවිටම ගමේ ජනතාව පිළිබඳ විශ්වාසය තබා කටයුතු කළ

more

දඹුල්ලට සුළං තද වෙයි…………………….

No comments

windදඹුල්ල නගරය හරහා අද (13) දහවල් හමා ගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

දඹුල්ල පහල වැව, සීගිරිමුල්ල සහ ඇරවුල ආදී ප‍්‍රදේශවල නිවාස කිහිපයකටයි මෙම සුළඟින් හානි සිදුවී ඇත්තේ.

ප‍්‍රදේශයට තවදුරටත් විටින් විට තද සුළඟ පවතින බවයි අප වාර්තාකරු

more

සචිත්‍රට ජාත්‍යන්තරය තහනම්…………………………

No comments

sachithraපන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තහවුරු වීම හේතුවෙන් සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර තරඟවලට සහභාගි කරවීමෙන් වළක්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා. 

ඉකුත් එංගලන්ත සංචාරයේදී සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම සැක සහිත බවට විනිසුරුවන් විසින්

more

ඉන්දියාව හොද වෙයි…………………….

No comments

modiශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය සිදු කරන විමර්ශනයට සහය ලබා නොදෙන බව ඉන්දියාව පවසනවා. 

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නේ නම් එය ශ්‍රි ලංකා රජයේ සහයෝගයෙන් සිදුකළ යුතු බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩින් මහතා

more

රුහුණු මහා කතරගම මංගල්‍යය අදයි……………………….

No comments

katharagamaඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද (12) රාත‍්‍රියේ වීථි සංචාරය කිරීම ඇරඹුණා.

විවිධ සංස්කෘතික අංග සහ සම්ප‍්‍රදායික චාරිත‍්‍රවලට මුල් තැන ලබාදෙමින් එය පැවැත්වෙනවා.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ වාර්ෂික ඇසළ සිසු පෙරහර අද (12) පස්වරුවේ කොළඹ දී

more
Sihasara Facebook