Monthly Archives: July 2014

රනිල් සූදානම්ලු…………………

No comments

ranil 1ඡන්දපොල සංවිධායකයින් තමන්ගේ කාර්යභාරය ඉටුකළහොත් තම කොටස ඉටු කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

ගමින් ගමට වැඩසටහනේ දෙවන අදියර යටතේ පුත්තලම ප‍්‍රදේශයේ පැවති ජනහමු කිහිපයකට අද (12) එක්වූ විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

more

මුදලට පෙර, වෘත්තීය ගරුත්වය – අගවිනිසුරු කියයි………………….

No comments

mohan periesමුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් පමණක් කටයුතු කළහොත් නීති වෘත්තීය බිඳ වැටෙන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පවසනවා.

කොළඹදී අද (12) පැවති වැඩමුළුවකට එක්වෙමින් අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළා.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ නීති වෘත්තිකයන් සාරධර්මවලට අනුකූලව සිය වෘත්තීය

more

“සිහසර තෙවර්ෂපූර්ණය” විශේෂ විකාශය : 2014-07-12

No comments

cancer hospitleස්ථානය - මහරගම ජාතික පිළිකා රෝහල     :

අභිමානවත් සිහසර තෙවර්ෂපූර්ණය වෙනුවෙන් මහරගම පිළිකා රෝහලේ සිට සජීව ලෙස විකාශය කරනු ලබන විශෙෂ වැඩසටහන් මාලාව.............

උදෑසන 9ට - ළමා වින්දන වැඩසටහන

දහවල් 1ට

more

ඊශ්‍රායලයේ ලෙබනනයේ සහ පලස්තීනයේ ශ්‍රී ලාංකිකයන් අනතුරේ – ගසා තීරයේ යුද්ධය දරුණු අතට

No comments

ALL SRILANKANශ්‍රායාලය සහ ගසා තීරය අතර හුවමාරුවන රොකට් වෙඩි සහ මිසයිල ප්‍රහාරයන් අද උදෑසන සිට වැඩි වී ඇති බවත්

තමන් වෙසෙන පෙදෙස් වලට ආසන්නයෙන් ඇසෙන පිපිරුම් හඬ වැඩි වී ඇති බවත් යුද්ධය පවතින පෙදෙස්වල සිටින ශ්‍රී ලාංකිකයින් වෙතින් අපට වාර්තා වෙයි

 මේ

more

ඌව විසුරුවයි – මැතිවරණ කොමසාරිස් සූදානමින්

No comments

www.sihasara.lk
ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට විසුරුවා හරින බව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් ප‍්‍රකාශ කළා. ඒ, පළාත් මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව අදාළ නියෝගය ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව ද ඔහු

more
Sihasara Facebook