Monthly Archives: July 2014

සිගරට් පැකැට්ටුවේ 60% අනිවාර්යයි…………………………..

No comments

smorking is harmful

2015 ජනවාරී 1 වැනිදා සිට දුම්වැටි ඇසුරුම් වෙළඳපොළටනිකුත් කරන්නේ නම් ඒවායේ සියයට 60ක් ප්‍රමාණයට රූපමය අවවාද තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංකා දුම්කොළ සමාගමට නියෝගයක් නිකුත් කර තිබනෙවා. 

අගවිනිසුරු මොහාන් පීරිස්, රෝහිණී මාරසිංහ හා සිසිර ද ආබෲ යන

more

රනිල් එන්.ජි. ඕ. වෙනුවෙන් කතා කරයි……………………..

No comments
ranil

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට රජය උත්සාහ කර ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නොවන සංවිධාන වෙත නිකුත් කළ උපදෙස් මාලාව පිළිබඳව අදහස් දක්වමින්. 

more

වැව් රක්ෂිතවල ඉදිකිරීම් බෑ. – ජනපති පවසයි……………………

No comments
president වැව් රක්ෂිතවල සිදුකෙරෙන ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ, ලබන වසරේ අයවැය සඳහා ගොවි සංගම් සහ වෙළඳ සංගම් නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීමට ජනාධිපති කාර්යාලයේ අද (11) පැවති සාකච්ඡාවකදීයි. වැව් රක්ෂිතවල සිදුකෙරෙන ඉදිකිරීම් හේතුවෙන් තමන්ට අවහිරතා රැසක් මතුව
more

තරඟය දින්නොත් ශ‍්‍රී ලංකාව මුල්තැනට……………

No comments
දඟපන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යැවීම ඊයේ තරඟයේ ජයග‍්‍රහණයට ඉවහල් වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ තරඟය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව පල්ලෙකැලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තරඟ 3 කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ එක බැගින් දෙපිලම ජයග‍්‍රහණය කර තිබෙනවා. දකුණු අප‍්‍රිකාව සමග අවසන් එක් දින තරඟය අනිද්දා හම්බන්තොට
more

ඝානාවෝ බ‍්‍රසීලයේ සරණ පතයි…………….

No comments
බ‍්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමට ගිය අපි‍්‍රකානු ඝානා රාජ්‍යයේ ක‍්‍රීඩාලෝලීන් 200 කට වැඩි පිරිසක් එරට දේශපාලන රැකවරණ ඉල්ලා තිබෙනවා. ඔවුන් බ‍්‍රසීලයට පැමිණියේ සංචාරක වීසා මතයි. තමන් ඝානාවේ අන්තර් ආගමික ගැටුම්වලට මැදිවී සිටින මුස්ලිම්වරුන් බව ඔවුන් පවසා තිබෙනවා. බ‍්‍රසීලයේ වඩාත් සශ‍්‍රීක පෙදෙසක් වන කාසියාස් - ඩො - සුල් නගරයේදී ඔවුන් මෙලෙස සරණාගතභාවය ඉල්ලා තිබෙනවා. තර`ගාවලිය නිම වූ
more
Sihasara Facebook