Monthly Archives: August 2014

බි‍්‍රතාන්‍ය වීසා ක‍්‍රමය ලිහිල් කරයි………………………

No comments
වීසා නිකුත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත ලබාදෙන ගමන් බලපත‍්‍ර රඳවා ගැනීමකින් තොරව මූලික රාජකාරී අවසානයේ ලබාදීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබෙනවා. මීට පෙර වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත‍්‍රය ඇතුළු ලිපිලේඛණ භාරදීමෙන් පසු එම ගමන් බලපත‍්‍රය සතියක කාලයක් සිය වීසා මධ්‍යස්ථානයේ රඳවා ගැනීමෙන් අනතුරුවයි නැවත ලබාදීම සිදුවුණේ. කෙසේ වෙතත්, ශී‍්‍ර ලාංකිකයින්ගේ පහසුව
more

වියට්නාමය අතර වෙළද සබදතා අරඹයි………………………….

No comments
ලංකාව හා වියට්නාමය අතර වෙළද සබදතා වැඩිදියුණු කරමින් ලංකාවේ A.P.L  සමුහ  ව්‍යාපාරය හා වියට්නාම තානාපති කාර්‍යාලය අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙම ගිවිසුම හේතුවෙන් ලංකාවට තාක්ෂණික වශයෙන් හා ආර්ථික වශයෙන් සුවිශේෂී වාසි රැසක් අත්වන බවයි ඒ.පී.එල් සමුහයේ සභාපති අරුණ ලේකම්ගේ මහතා අප ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. [audio mp3="http://sihasara.lk/wp-content/uploads/2014/08/Voice-Cut.mp3" preload="metadata"][/audio] 2 more
Sihasara Facebook