Monthly Archives: October 2014

පසට යටවූවන් 192ක්………………..

No comments

downloadමීරියබැද්ද, කොස්ලන්ද - හල්දුම්මුල්ලේ ඊයේ (29) සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 192ක් පමණ අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

අතුරුදන්වූවන් සෙවීමේ කාර්යය තවදුරටත් සිදු කිරීම වෙනුවෙන් එම ස්ථානයේ ත්‍රිවිධ හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව පැවසේ.

more

අවතැන් වූ දරුවන් ගණන 188ක්……………

No comments

10624808_398589373632150_6939805228970456876_nහල්දුම්මුල්ල නාය යෑමෙන් අවතැන් වූ වයස අවුරුදු 12ට අඩු ගැහැනු හා පිරිමි දරුවන් ගණන 188ක් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති.

මීරියබැද්ද, හල්දුම්මුල්ල ස්වභාවික විපතෙන් අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 567ක් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා පවසයි. මේ වන විට කොස්ලන්දවත්ත ශ්‍රී

more

මීරියබැද්දේ මෙහෙයුම් අත්හිටුවයි………………..

No comments

10624808_398589373632150_6939805228970456876_nහල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය නායයෑම හේතුවෙන් ක්‍රියාත්මක කර තිබු මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අයහපත් කාලගුණය මෙහෙයුම් නතර කිරීමට හේතුවක් වී ඇති බවත්, නැවතත් හෙට(30) දිනයේ  මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්

more

ජනපති ත්‍රිකුණාමලයේ…………………

No comments

download (5)ජාතිවාදය  හා ආගම්වාදය ඇවිස්වීමට ඇතමුන් උත්සාහ දරණ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ඊයේ පෙරවරුවේ කන්තලේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට එක්වෙමින්.

more
Sihasara Facebook