Monthly Archives: October 2014

විදේශිකයන්ට උතුරට යන්න සීමා………….

No comments
විදේශිකයෙකු උතුරු පළාතේ සංචාරය කරයිනම් ඊට පෙර රාජ්‍ය නාගරික සංවර්ධන අමාත්‍යංශය පූර්ව දැනුවත් කිරීමක් කළ යුතු බව පැවසුවා.එම අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍ර අධ්‍යක්ෂ බ්‍රිෙග්ඩියර් රුවන් වනිගසූරිය මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මෙම ප්‍රකාශය සිදුකළේ. දෙස් විදෙස් රාජ්‍ය නොවන සහ අනෙකුත් සංවිධානවල ආධාරයෙන් උතුරු පළාත තුළ දැවැන්ත සංවර්ධනයක් ක‍්‍රියාත්මක වනවා. ධනාත්මකව ලබාදෙන එවැනි සහය අගය
more

යාල්ෙද්විය යලි ගමනේ

No comments
වසර 24කට පසු අලූතින් ඉදිකෙරුණු උතුරු දුම්රිය මාර්ගය ඔස්සේයාපනය දක්වා දුම්රිය ධාවනය අද අාරම්භ ෙකරුනා. අතිගරු ජානාධිපතිතුමන් සමගින් ගමන්ගත් ෙමම පළමු දුම්රියත් සමගින් අාරම්භ ෙකරුනු උතුරු දුම්රිය ෙස්වාව දිනකට වාර 4 බැගින් ෙකාළඹින් සහ යාපනයෙන් පිටත්ෙව්. Jaffna Jaffna 02
more

සබරගමුවේ ප‍්‍රහාරය අපකීර්තියක් – ඇමති නන්දිමිත‍්‍ර කියයි……………….

No comments

SUSL-newසබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරයෙන් රජයේ ප‍්‍රතිරූපයට දැඩි හානියක් එල්ල වී ඇති බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක පවසනවා. එමෙන්ම, සිසුන්ට එල්ල වූ මෙම ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවද ඔහු සඳහන් කළා. 

more

Sihasara Facebook