Monthly Archives: October 2014

හෙළ උරුම සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා ලබන සඳුදා දක්වා………..

No comments

download (4)ජාතික හෙළ උරුමය රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබද ලබන සඳුදා  දක්වා සාකච්ඡා කිරීමට ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. ඊයේ (28) රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ජාතික හෙළ උරුමයේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී

more

ග්‍රෙගරි වැව යළි පිරෙයි………………….

No comments
23305993 නුවරඑළිය ග්‍රෙගරි වැව් වේල්ලේ විශාල ජල කාන්දුවක් හේතුවෙන් ජල මට්ටම අඩුකර තිබු ග්‍රෙගරි වැවට යලි ජලය පිරවීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවා. එම වැව් වේල්ලට පහළින් ස්ථාන තුනකින් සිදුවන ජල කාන්දුවක් නිසා ජල මට්ටම අඩු කිරීමට පියවර
more

අයවැය මුලාවක්. එජාපය කියයි……………………

No comments

UNP

මෙවර අයවැය ඉදිරිපත් කර ඇත්තේ ජනතාව මුලාකරමින් බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අයවැය සහන ලබාදීමට නම් ජනතාව මත බදුබර පැටවීමට සිදුවන බවයි.

more

සබරගමුව සරසවියේ කොටසක් විවෘත කරයි……………………

No comments
Sabaragamuwa සති කිහිපයක් තාවකාලිකව වසා තිබුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ කොටසක් අද නැවත විවෘත කෙරුණා. ඒ අනුව පළමු වසරේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි එහි උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් දෙවන, තුන්වන සහ හතරවන වසරවල අධ්‍යයන කටයුතු තවමත් ආරම්භ වී නැහැ.
more

අදත් මැති ඇමතිවරුන් සභා ගැබේ නැහැ………………..

No comments

Sri Lanka Politics

පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න ඇසීමට සහ ඊට පිළිතුරු ලබාදීමට මැති ඇමතිවරුන් නොමැතිවීම සම්බන්ධයෙන් කථානායක චමල් රාජපක්ෂ මහතා අද යළිත් සිය අවධානය යොමු කළා.

ඒ, අයවැය විවාදයේ දෙවැනි දවස ආරම්භ කිරීමට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන්  ප‍්‍රශ්න යොමු කිරීමට සහ ඊට පිළිතුරු ලබාදීමට මැති ඇමතිවරුන්

more
Sihasara Facebook