Monthly Archives: October 2014

අයවැයෙන් ජනතාව මුලා කරලා. එජාපය……………….

No comments

thissaමෙවර අයවැය ඉදිරිපත් කර ඇත්තේ ජනතාව මුලාකරමින් බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අයවැය සහන ලබාදීමට නම් ජනතාව මත බදුබර පැටවීමට සිදුවන බවයි. 

more

යාල්දේවියෙන් උතුර – දකුණ මුහුණට මුහුණ හමු වෙයි……………………

No comments

Jaffna 03උතුර දකුණ යා කෙරෙන සහෝදරත්වයේ මිත‍්‍රත්ව පාලම වැඩසටහන යටතේ මදර් ශ‍්‍රීලංකා ට‍්‍රස්ට් හා යුදහමුදාව එක්ව උතුරේ සහ දකණේ අධ්‍යාපනික සිසුසිසුවියන්ගේ සුහද හමුවක් හා අධ්‍යාපනික සම්මන්ත‍්‍රණ කිහිපයක් යාපනයේදී යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණී.

මේ

more

තේ පැන් සාදයට එජාපය නැහැ…………………..

No comments

the panසේවක අර්ථසාධක අරමුදලට දැනට සේවා යෝජකයා විසින් ගෙවන 12% ක ප‍්‍රතිශතය ලබන වසර සඳහා වූ අය - වැයෙන් සියයට 14 දක්වා වැඩිකර තිබෙනවා. ජනාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර සිය අය - වැය කතාව අවසන් කළ අතර අනතුරුව හෙට (25) පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව

more

ළදරු කිරි පිටිවල සියළු බදු ඉවතට………………..

No comments

lanka_president_budgetළදරු කිරිපිටිවල සියළුම බදු ඉවත් කිරීමට 2015 අයවැය මගින් යෝජනා කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුපිරි වෙළඳ සැල් වලින්ද ඉල්ලා සිටියේ අදාළ බදු සංශෝධනයට සමගාමීව ළදරු කිරිපිටිවල මිල අඩුකරන ලෙසයි.

මීට අමතරව, විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන්ද වාහන බලපත්‍ර

more

විදුලි සහනය ව්‍යාපාර වලටත්……………….

No comments

lanka_president_budgetවිදුලි බිල අඩු කිරීමේ සහනය ව්‍යාපාර වලටත් ලබාදීමට 2015 අයවැය මගින් යෝජනා කර තිබේ.

මේ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලෙන් සියයට 25 ක් හා මහා පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලෙන් සියයට 15

more
Sihasara Facebook