Monthly Archives: October 2014

මහපොළ රුපියල් 4000 ක් දක්වා ඉහළට…………..

No comments

lanka_president_budgetඅඩු ආදායම් ලාභී සරසවි සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහනේ මාසික ශිෂ්‍යාධාරය ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 4000 ක් දක්වා වැඩි කිරීමට 2015 ඇයවැය මගින් යෝජනා කර ඇත.

මේ වනවිට, ලැබෙන මාසික ශිෂ්‍යාධාරය රුපියල් 2500 කි.

more

රාජ්‍ය සේවකයින්ගේ මාසික ආදායම රුපියල් 25,000 ක් දක්වා ඉහළට. පුද්ගලික අංශයට අවම වැටුපක්…………

No comments

lanka_president_budget2015 අයවැය මගින් රාජ්‍ය සේවකයෙකුගේ මාසික ආදායම රුපියල් 25,000 ක් දක්වා වැඩිකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අනුව, රාජ්‍ය සේවකයින්ට ලබාදෙන දීමනාව වැටුපට එක් කිරීමට යෝජනා කර තිබෙන අතර මෙයින් අවම වැටුප රුපියල් 15,000 ක් දක්වා වර්ධනය

more

2015 අයවැයෙන්…………………….

No comments

lanka_president_budget2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(24)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 

එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි. 

more

මුලතිව් ජනතාවගේ තත්ත්වය ඉහළට

No comments
මුලතිව් දිස්ත‍්‍රීක්කයේ නැවත පදිංචි වූවන්ගේ ආර්ථිකය මෙන්ම ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කොට ජන ජීවිතය නගා සිටුවීමේ වැඩ සටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

මේ අනුව එහි එක් පියවරක් වශයෙන් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩගත් ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණයන් පරිදි 68
more

කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක්,

No comments
කල්පිටිය - කන්දකුලිය ගුවන් හමුදා පුහුණු කඳවුරේ සිදුවු පිපිරීමකින් සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න අප ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයෙන් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ
more
Sihasara Facebook