Monthly Archives: November 2014

අයවැය වැඩි ඡන්ද 95කින් සම්මත වෙයි…………..

No comments
budget2015 2015 අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 95 කින් අද  පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 152 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණයි. 

සන්ධාන ආණ්ඩුවේ පාර්ශවකරුවන් වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය,
more

ජනපතිවරණයට අපේක්ෂකයින් 19 දෙනෙකු තරඟ බිමේ……………….

No comments
1578153241Vote-Ballot-Box---31068500 ශ‍්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද  පෙරවරු 9 ට ආරම්භ වී පෙරවරු 11 ට අවසන් වුණා. අපේක්ෂකයින් 19 දෙනෙකු අද දිනයේ සිය නාමයෝජනා පත‍්‍ර භාරදුන්නේ දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් දෙකකින්.

more

ජනාධිපතිවරණය ජනවාරි 08 දා……………….

No comments

Sri Lanka Go To The Polls In The Civil War Ravaged North Province2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන

more

පොදු අපේක්ෂකයා ‍කළාට ස්තූතියි – දින 100න් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා…………..

No comments

maithripala-sirisenaඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනූව ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය

more

5 ශිෂ්‍යත්ව නව කඩඉම් ලකුණු පිටවේ……….

No comments
Department-of-exam-grade-5-scholorship-2 මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධනය කළ දිස්ත‍්‍රික් මට්ටමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල යන දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 157 දක්වා පහත වැටී තිබෙනවා. මීට අමතරව හම්බන්තොට, රත්නපුර යන දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු
more
Sihasara Facebook