Monthly Archives: November 2014

රාජ්‍ය ණය අඩු වූ බව මිත්‍යාවක් – ඇමති පාඨලී කියයි…………

No comments
Minister_Patali_Champika_Ranawaka3-390x250 සංඛ්‍යා ලේඛන දත්ත මගින් ඉදිරිපත් කරන ආකාරයට මෙරට රාජ්‍ය ණය සැබෑ ලෙස අඩු වී නොමැති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. 2015 අයවැය දැනුම් ආර්ථිකයක් වෙනුවෙන් ද යන මැයෙන් කොළඹ පැවැති විද්වත් සංවාදයකදී ඔහු කියා සිටියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල
more

එකම සුදුස්සා රනිල්. – වෘත්තීය සමිති කියයි………

No comments
download (3) ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ යුතු බවට එක්සත් භික්ෂු පෙරමුණ ඊයේ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එක්සත් භික්ෂු පෙරමුණ කොළඹ දී  මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ එහි අනුනායක පූජ්‍ය
more

එජාප නායකයාට සහ මහලේකම්ට වාරණ නියෝගයක්. …

No comments
UNP පසුගිය දා රජයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ පවතින ගම්පොළ නගර සභාවේ සභාපති සරත් හෙට්ටිආරච්චි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ මහලේකම්වරයා වෙත වාරණ නියෝගයක් අද  නිකුත් කළා.
more

බොදුබලයට ලංසු…………………………..

No comments

galagodaattheඉදිරි ජනාධිපතිවරණයේදී තම සංවිධානයේ සහය ලබාගැනීම සඳහා විවිධ පාර්ශවවලින් ලංසු ලැබෙමින් පවතින බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කළේ

more

කොමසාරිස්ගේ මතය පිළිගන්නවාලූ. බෑන් කී මූන් කියයි……………………..

No comments

images (1)එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ නව මහ කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ කරුණුවලට මහ ලේකම් බෑන්කී මූන් සහය දක්වන බව ඔහුගේ ප‍්‍රකාශක ෆර්හාන් හක් ප‍්‍රකාශ කළා.

ඒ, මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණයට ශ‍්‍රී ලංකාව සහය නොදක්වන බවට නව

more
Sihasara Facebook