Monthly Archives: November 2014

රනිල්ගෙන් ජනපතිට ප‍්‍රශ්ණයක්………………………..

No comments

ranil51එල්.ටී.ටී.ඊ. ය සමග සබඳතා පවත්වන්නේ කවුරුන්ද යන්න විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රශ්න කළා. ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකදීයි. දෙමළ ඩයස්පෝරාව සතු යුරෝපයේ පවතින වත්කම් සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද යන්න ඔහු එහිදි වැඩිදුරටත් විමසා සිටියා. 2005 ජනාධිපතිවරණයේදී

more

මහින්දට පුළුවන්……………………

No comments

imagesජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුර කාලයෙන් වසර 4 ක් සම්පූර්ණ වීමෙන් පසු  ජනාධිපතිවරණයක් කැඳවීමට සහ තුන්වන වර එම ධුරය සඳහා තරඟ කිරීමට නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා. සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම දැනුම්දීම පිළිබඳ මීට ටික වේලාවකට පෙර

more

මන්ත්‍රී රක්ෂණාවරණය ගැන ඇත්දැයි එජාපය පරිටිශ්න කරයි………

No comments
UNP අයවැය කාරක සභා විවාදයේ 6 වන දිනය අදයි. අද පෙරවරුවේ ළමා හා කාන්තා කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. විවාදය ආරම්භ කරමින් ඊට එක්වූ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ රක්ෂණාවරණය රුපියල්
more

ඇමති නිමල් විපක්ෂයට ඇති අවස්ථාවක් පෙන්නයි………………..

No comments
57355_nimal-siripala-9 ජනාධිපතිවරයා එම ධුරයෙන් පන්නා දැමීමට විරෝධතා දක්වන පුද්ගලයන්ට දැන් ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව - ඇළගමුව ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.  මේ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ විපක්ෂයට ජනාධිපතිවරණය සඳහා
more

SSP අජිත් රෝහණගේ වැඩ බලන්න ASP කෙනෙක්……………………

No comments
download (1) වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විදේශගතවීම හේතුවෙන් වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පත් කළ බවයි වාර්තා වන්නේ.  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත්
more
Sihasara Facebook