Monthly Archives: November 2014

රත්තොට පවුල් 136ක පිරිස් ඉවත්කරයි

No comments
252420862dmc02 නායයෑමේ අවදානමක් හේතුවෙන් මාතලේ, රත්තොට ප්‍රදේශයේ පවුල් 136ක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධක්ෂ චමින්ද අමරවීර මහතා සඳහන් කළේ පුද්ගලයින් 500 කට අධික පිරිසක් මෙලෙස ආරක්ෂිත ස්ථානකරා
more

විදේශ රැකියා ක්ෂේත්‍රයට සහය දෙනවා

No comments
1047559542mahi-black2 විදේශ රැකියා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සැමවිටම සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

වර්තමානයේ දී රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගය බවට පත්ව ඇති විදේශ රැකියා ක්ෂේත්‍රයේ ආර්ථික වශයෙන් ඉතා වැදගත් මෙහෙවරක්
more

ශ්‍රී ලංකාවේ ළමුන්ට අධ්‍යාපන අයිතිය අහිමිවෙලා – යුනිසෙෆ් කියයි

No comments
1770825464unicef2 ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.  දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරීම සඳහා යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද නොවැදගත් ලෙස සලකන දරුවන් කොට්ඨාසයකට අධ්‍යාපනය හැදෑරිමේ අවස්ථාව අහිමි වී ඇති බව එම සංවිධානය පෙන්වාදෙයි. 
more

ෆොන්සේකාට පනවා තිබූ රටින් පිටවීමේ තහනම ඉවතට.

No comments
fonseka
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට රටින් පිටවීම තහනම් කරමින් ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.
ජනාධිපතිවරණ සමයේදී යුද හමුදා සෙබලූන්
more

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසුමට කරුණු දැක්වීමට ඉඩ දෙන්න. නීතීඥ සංගමය

No comments
98260021877-L
කරුණු දෙකක් පිළිබඳ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති මත විමසුමට අදාළව විවෘත අධිකරණයේ කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ප‍්‍රකාශ කළා. එහි ලේකම්
more
Sihasara Facebook