Monthly Archives: November 2014

එබෝලා වෛරසයට මුහුණදීම සඳහා මෙරට කණ්ඩායම් කිහිපයකට ඉන්දීය පුහුණුව

No comments
1415183805_9424186_hirunews_Ebola
එබෝලා වෛරසයට මුහුණදීම සඳහා මෙරට සෞඛ්‍ය කණ්ඩායම් කිහිපයකට ඉන්දියාවේ පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා තෝරාගත් වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් නුදුරේදීම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
more

ගුවන්තොටුපලේ වර්ජනය අවසන්.

No comments
ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාව අද (05) උදෑසන සිට කි‍්‍රයාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාවේ ලේකම් දිනේෂ් නන්දික පෙරේරා  සඳහන් කළේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි.
more

තුන් පාරක් පුළුවන්………………………

No comments

dilan-pereraවත්මන් ජනාධිපතිවරයාට තුන්වරක් තරඟ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නගන නීති තර්ක පිළිබදව අමාත්‍ය ඩිලාන් පෙරේරා අද (04) පැහැදිලි කිරීමක් කළා. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදියි. ඒ අනුව 18 වන සංශෝධනය සම්මත

more

රජයේ වියදම් බිලියන 356කින් ඉහළට………………….

No comments

budget20152015 අයවැය සඳහා වන රජයේ සේවා වියදම් සහ රජයේ ණය ගැනීමේ උපරිම සීමාව ඉහළ දමා තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අග‍්‍රාමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර රජයේ සේවා වියදම ඉහළ දමා ඇත්තේ රුපියල් බිලියන 356කින්. රජයේ ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 440කින්

more
Sihasara Facebook