Monthly Archives: December 2014

අතුරුදන් යානය ගැන ඉගියක්………………

No comments
AIR_ASIA_STUDY_AIRPLANE_HERO_1980x1112px පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙකු සමග අතුරුදන්වූ ගුවන් යානය ඉන්දුනීසියාවට ආසන්න මුහුදු පතුලේ ඇති බව ඉන්දුනීසියානු සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ ඒජන්සිය ප‍්‍රකාශ කළා. කෙසේ නමුත් ගුවන් යානයේ කිසිදු කොටසක් මේ වනතෙක් සෝදිසි මෙහෙයුම්වල නිරතවූවන්ට හමුවී නොමැති බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප‍්‍රකාශ කළේ. 
more

නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩු සංකල්පය ඉවතට…………

No comments
57355_nimal-siripala-9 ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
more

ඇමති මුතුහෙට්ටිට ඇප………………

No comments
a2d776612246d598c744792a62711a11_L වදුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබද චෝදනා ලැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අද ඇප නියම කෙරුණා. අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදී සිංගප්පූරුව බලා ගිය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ නැවතත් ශ‍්‍රී
more

Christmas & New year Night : 2014-12-27

No comments

ස්ථානය :-  ඊශ්‍රයලයේ ටෙල් අවිව් හී බෙධ්ධානි ශාලාව

සහරා ෆ්ලෑෂ් මහා සංගීත රාත්‍රිය.............. රොමේෂ් සුගතපාල , සුසිල් ප්‍රනාන්දු සමගින් සිසිර මුණසිංහ ගේ කථනයෙන් දෙසැම්බර් 27 වනදා සවස 6 සිට........... සිහසර අන්තර්ජාතික ගුවන්විදුලියේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන්........ ඊශ්‍රායලයේ වෙසෙන ඔබ සැමට ආරාධනා...............

sahara flash

more

බදියුදීන් සහ අලීගේ සහාය මෛත‍්‍රීට…………………….

No comments
10411232_805563386170588_8292883138203519802_n හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළා. අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේ අද පෙරවරුවේ රැස්වූ පක්ෂයේ නියෝජිතයන් මෙම තීරණයට එළඹි බවයි. මේ පිළිබදව දැනුම්
more
Sihasara Facebook