Monthly Archives: December 2014

ගම්මන්පිලගෙන් නව පක්ෂයක්…………….

No comments
Udaya-Gammanpila-newsfirst-415x260
ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප‍්‍රතිපත්තිබෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර  පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත.

ව්‍යාපාරික කාන්තා සහාය ජනපතිට…………….

No comments
IMG_7263 මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ව්‍යාපාරික කාන්තා සංසදය ඒකමතිකව තීරණය කළා. ඔවුන් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  මේ බව ප්‍රකාශ කළා. විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතාගේ උපදෙස් මත මෙම සංසදය පිහිටවනු ලැබුවා. ව්‍යාපාරික කාන්තාවන්ගේ ව්‍යාපාරික
more

මෛත්‍රී ප්‍රතිපත්ති මුලාවක්.ඇමති විමල් කියයි……………

No comments
NMD_4367 මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස කරනු ලබන්නේ යහ පාලනය නැමති නංගී පෙන්වා 13වන ව්‍යවස්ථා සංශෝධනය නම් අක්කා දීග දීම බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා, පොදු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවා. අමාත්‍යවරයා බව පැවසුවේ ඊයේ අම්පාර පැවති ජන රැලියක් අමතමින්.
more

තවත් සිංගප්පූරුවක් එපා.ජනපති කියයි………..

No comments
images රට සිංගප්පූරු ක‍්‍රමවේදයට නොව අපේම ශ‍්‍රී ලංකාවක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් රජය ගොඩනැගූ රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට විකිණීමට විපක්ෂය සැලසුම් සකස් කරමින් සිටින බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ
more

මෛත‍්‍රී ප‍්‍රතිපත්ති එළිදකී…………..

No comments
sirisena01 මෛතී‍්‍ර පාලනයක් - ස්ථාවර රටක් යන්න තේමා කරගත් පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද එළිදැක්වුණා. ඒ, කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදීයි. මූලික කරුණු 11 ක් යටතේ සිය ප‍්‍රතිපත්ති මාලාව ගොනුකර ඇති පොදු අපේක්ෂකයා තම දැක්ම සහ ඉදිරි
more
Sihasara Facebook