Monthly Archives: December 2014

අද කට්ටිය මාරු වුණේ මෙහෙමයි…………

No comments
  1578153241Vote-Ballot-Box---31068500 කරන්දෙනිය ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දුෂාන් කාරියවසම් මහතා අද රජයට සහයෝගය පළ කළා. ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුවේදී දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්තී‍්‍ර කි‍්‍රස් බල්සාර්,
more

එක්ව සිටින්නේ නිදහසින් පසු බිහිකළ ශක්තිමත්ම දේශපාලන පෙරමුණටයි – මෛතී‍්‍ර.

No comments
maithripala-sirisena (1) තමන් එක්ව සිටින්නේ නිදහසින් පසු මෙරට බිහිවූ ශක්තිමත්ම දේශපාලන පෙරමුණට බව පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල - වඳුරඹ ප‍්‍රදේශයේ ඊයේ පැවති ජනරැළියකට එක්වෙමින්. ‘‘අද ඒ ගොල්ලන්ගේ  මැතිවරණ යාන්ත‍්‍රණය කඩා වැටිලා. ඒ හින්දා ඒ ගොල්ලන්
more

ඇමතිනි පවිත‍්‍රා සහභාගි වී සිටි රැස්වීම අතරතුර ඇතිවු ගැටුම සම්බන්ධව විමර්ෂණයක්.

No comments
police ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි සහභාගි වී සිටි රැස්වීමක් අතරතුර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි දෙක පිළිබඳව විමර්ෂණයක් සිදුකරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඇහැලියගොඩ නගරයේ උත්සව ශාලාවක ඊයේ පැවති රැස්වීමකදී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවුණේ ඊට සහභාගි වී සිටි පිරිස් සහ රැස්වීමට පිටතින් පැමිණි එක්සත්
more

රාජ්‍ය සේවයේ ස්වර්ණමය යුගය අපි උදාකළා – ජනපති.

No comments
  president speaking රජයේ සේවය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් රාජ්‍ය සේවයේ ස්වර්ණමය යුගය උදා කළේ වත්මන් රජය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය සේවයේ ගෞරවය ඇති කළේත්, බියෙන් සහ සැකෙන් තොරව සේවය ඉටු කිරීමට හැකියාව ලබා දුන්නේත් වත්මන් රජය බව පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ
more

අවුරුදු 16ක් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩ කළ මම යුක්තිය බලාපොරොත්තු වෙනවා

No comments
ShiraniB_360px_12_12_011 තමන්ට ඉදිරියේදී යුක්තිය ඉටු වේයැයි බලාපොරොත්තු වන බව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ  ප්‍රකාශ කළා. ඇය මේ බව ප්‍රකාශ කළේ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඇයට පවරා තිබූ නඩුව ඊයේ කැදවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්. 
more
Sihasara Facebook