Monthly Archives: December 2014

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවූ හැටි පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන හෙළි කරයි.

No comments
sirisena01 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවූයේ අරලියගහ මන්දිරයේ සිට බව පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පවසනවා. ඇල්පිටිය ප‍්‍රදේශයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට අවශ්‍ය ලේකම්වරයෙකු පත් කරගැනීමට හැකියාවක් නොලැබුණු බවත් එලෙස පත්වූ ලේකම්වරයාට අරලියගහ මන්දිරයට කැඳවා
more

තැපැල් ඡන්ද නිරීක්ෂණයට නිරීක්ෂණ කණ්ඩායමක්

No comments
Election-Secretariat ජනාධිපතිවරණයට අදාළව එළඹෙන 23 සහ 24 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත තැපැල් ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහාත් නිරීක්ෂණ කණ්ඩායම් යොදවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා. ජනාධිපතිවරණය සඳහා නිර්දේශිත වූ තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීමේ කටයුතු පසුගිය 15 වැනිදා සිට ආරම්භ
more

පොලිස්පතිටයි මැකෝටයි නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු පාලනය කරගන්න අපහසුයි.

No comments
tilvinsilva2-2 මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිස්පතිවරයාට පාලනය කරගත නොහැකි වන ආකාරයට නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.   මේ අතර ජාතික සංවිධාන එකමුතුව කොළඹදී මාධ්‍ය
more

යුද්ධය අවසන් කිරීමේ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීලා තියෙන්නේ – ජනපති කියයි.

No comments
  srilankan-president යුද්ධය අවසන් කිරීමේ ප‍්‍රතිලාභ දැනටමත් ජනතාවට ලබාදී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කුලියාපිටියේදී ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්. ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගත් තම රජය ඊට අවශ්‍ය කරන පහසුකම් නිරන්තරයෙන් ලබාදීමට ඇප කැපවූ බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ
more

ඡන්ද දූෂණයකට ඉඩක් නැහැ – මැ.කො.

No comments
Election-com-press-Pic-MAPushpakumara මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිදු ඉඩක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා. මැතිවරණ වාර්තාකරණය පිළිබඳව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ ඡන්ද දූෂණයක් හෝ වංචාවක් පවතින නීතිිරීති අනුව සිදුකළ නොහැකි බවයි.
more
Sihasara Facebook