Monthly Archives: December 2014

යහපාලනය ගැන විවාදයකට එන්න – මෛත‍්‍රිගෙන් ජනපතිට ආරාධනයක්.

No comments
maithripala-sirisena එළඹෙන ජනවාරි 1 වැනිදා තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි ජනාධිපතිවරයාට ආරාධනය කරන බව පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පවසනවා. ගාල්ල - ඇල්පිටිය ප‍්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. යහපාලනය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප‍්‍රකාශයන් තමන් පිළිනොගන්නා බවත්
more

එක්සේසත් කළ රට රැකගන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි.

No comments
images ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් රජය ජනතා අවශ්‍යතා ඉටුකරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටිය ශාලිකා ක‍්‍රීඩාංගණයේ ඊයේ (17) පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එක්සේසත් කළ රට රැකගැනීමට ජනවාරි 8 වැනිදා ජනතාව කටයුතු කරනු ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා
more

ජනාධිපතිවරණය දා පොලීසියට ටී 56.

No comments
police කටවුට් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට රාජකාරි කටයුතු සඳහා යොදවන
more

පළාත් පාලන නියෝජිතයින් 10 ක් අත්අඩංගුවට.

No comments
arrcet ජනාධිපතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනාගෙන් දහදෙනෙකුම පළාත් පාලන මන්ත‍්‍රීවරුන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළා. ඉන් හතරදෙනෙකුම ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් බවයි පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. ජනාධිපතිවරණයට අදාළව ප‍්‍රචන්ඩ
more

මෛත‍්‍රීගේ පැත්තට අදත් පිල් මාරු රැසක්.

No comments
Maithripala Sirisena ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න අද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප‍්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා. more
Sihasara Facebook