Monthly Archives: December 2014

ආණ්ඩුවට විරුද්ධවන්නන්ට කොටි ලේබලය අලවනවා.

No comments
maithripala-sirisena ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව කොටි ලේබලය ඇලවීමට රජය කටයුතු කරමින් සිටින බවට පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පවසනවා. බලපිටිය ප‍්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ‘‘මහින්ද රාජපක්ෂ පාලනය ඉවත් කරන්න මේ වනවිට රටේ බහුතර
more

අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසුවේ නැහැ.

No comments
Mahinda_Rajapaksa_300 අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු අවස්ථාවක රජය ඇඟිලි නොගැසූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීමේ නීතීඥ සංගමයේ නියෝජිතයින් සමග කොළඹදී ඊයේ පස්වරුවේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය කැපවී කටයුතු කරන බවයි. more

විමල්ගෙන් පාඨලීට අභියෝගයක්.

No comments
vimal ජාතික නිදහස් පෙරමුණද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ එහි නායක අමාත්‍ය විමල් වීරවංශගේ ප‍්‍රධානත්වයෙන්. සියයට 7 ඉක්මවූ පොලියට රජය ණය ලබාගන්නා බවට එල්ලවන චෝදනාවකටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නා. හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක රජයේ ණය ගැනීම් සහ මෙගා ඞීල්
more

රටේ සහ ජාතියේ අනාගතය පාවාදෙන්න බැහැ. ජනපති කොළොන්නාවේදී කියයි.

No comments
1047559542mahi-black2   රටේ සහ ජාතියේ අනාගතය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවාදිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් සංවිධානය කළ ජන හමුවකට කොළොන්නාව - කොටිකාවත්ත මංසන්ධියේදී
more

සිඞ්නි සිද්ධියට ජනපතිගේ කනස්සල්ල……………..

No comments
Mahinda_Rajapaksa_300 ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ප‍්‍රසිද්ධ අවන්හලක් තුළ පුද්ගලයන් රැසක් තුවක්කුකරුවන්ගේ ග‍්‍රහනයට ලක්ව සිටීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කනස්සල්ල පළ කර තිබෙනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ශ‍්‍රී ලංකාව  ඕස්ටේ‍්‍රලියාව සමග
more
Sihasara Facebook