Monthly Archives: December 2014

මැදදුම්බර ප‍්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරට සම්මතයි……………..

No comments
budget-logo මැදදුම්බර ප‍්‍රාදේශීය සභාවේ දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 4 කින් සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 4 ක් පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මෙම ප‍්‍රාදේශීය සභාවේ පළමු ඡන්ද
more

ගම්බද තරුණ්‍යයටත් අදක් උදා කරනවා – මෛත‍්‍රීගෙන් ප්‍රකාශයක්……….

No comments
maithripala-sirisena සිය පාලන කාලය තුළ ගම්බද තරුණයන්ට තරුණ්‍යයට අදක් ගෙන එන බව පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. අනුරාධපුර -තලාව ප‍්‍රදේශයේ ඊයේ  පැවති ජන හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙතෙක් තරුණ්‍යයට අදක් උදාවූයේ රාජකුමාරවරුන්ට පමණක් බවයි. ගම්බද තරුණයන්ට සෑමදාම තාරුණ්‍යයට හෙටක්
more

ජාතියේ ඉරණම විශ්වාසවන්තයෙකුට භාරදෙන්න.- ජනපති කියයි……………

No comments
1047559542mahi-black2 ජාතියේ ඉරණම තීන්දු කරන මොහොතක විශ්වාසවන්තයෙකුට අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාවලපිටිය ප‍්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමාගේ කිසිදු සහෝදරයෙකු දේශපාලනයට රැගෙන ආවේ තමන් නොවන බවයි. එය සිදු කළේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම
more

නත්තල් සජීව විකාශය : 2014-12-24

No comments

ස්ථානය :-  වැල්ලම්පිටිය සේදවත්ත අාරෝග්‍ය දේවමාතා දේවස්ථානය

බැතිබර අනුග්‍රහය - ඉනෝමි පෙරේරා මහත්මිය,   දීපිචායා මහත්මිය සහ  සන්ජි සේනනායක මහත්මිය. -  ඊශ්‍රායලය     :

අසිරිමත් නත්තල වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය කරන නත්තල් දේව මෙහෙය සජීව විකාශය. දෙසැම්බර් 24 වන දා රාති්‍ර 11.45 සිට සජීව විකාශය අාරම්භ වේ
more

එජාප නව මහලේකම් කබීර් හෂීම්……………………

No comments
hqdefault එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා අද  පත් කෙරුණා. එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ එම පත්කිරීම සිදුකරනු ලැබූයේ මහලේකම් තිස්ස අත්තනායක සිය තනතුරෙන් අද
more
Sihasara Facebook