Monthly Archives: December 2014

මෛත‍්‍රීට සහය දෙන්නේ ඇයි – සංඝ සම්මේලනය හේතුව කියයි……….

No comments
1620936577jathika-sanga-sammelanaya2 පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නිසා නොවන බව ජාතික සංඝ සම්මේලනය පවසනවා. තමන් ඉදිරිපත් කළ යෝජනා 15 කට පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇතැයිද  එහි ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන්
more

කොළඹ කටවුට් ඉවත් කරන්න.නීතීඥ සංගම් කියයි……….

No comments
images කොළඹ නගරයේ ප‍්‍රදර්ශනය කෙරෙන මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් පුවරු සහ පෝස්ටර් ඉවත් නොකරන්නේ නම් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයාට සහ එහි විශේෂ කොමසාරිවරියට එරෙහිව නඩු පැවරීමට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එන්තරවාසියක් යොමු කළ බවයි නීතීඥ සංගමයේ සභාපති
more

මෛත‍්‍රී ඇතුලූ 6 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි.

No comments
maithripala-sirisena ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ  හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන ඇතුලූ ඔහුට සහය පළ කළ එම පක්ෂයේ මැති ඇමතිවරුන් 6 දෙනෙකුගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා. ඊයේ  රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ඒකමතිකව අදාළ තීරණය ගත් බවයි එම
more