Monthly Archives: January 2015

පැකර් කැසිනෝව හකුලාගනී………………………..

No comments

james packerජේම්ස් පැකර්ගේ ශ්‍රී ලංකාව තුල ඩොලර් මිලියන 400ක් වැයකර ඉදිකිරීමට ගිය කැසිනෝ හලේ කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ ඔහුගේ කාර්යාලය වන ක්‍රවුන් ගෘප් විසින් මෙම තීරණය ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඔවුන් නව

more

අගවිනිසුරු ලෙස ශ‍්‍රීපවන් දිවුරුම් දෙයි…………………

No comments

sri pavanශ‍්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස විනිසුරු කේ. ශ‍්‍රීපවන් අද (30) දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේයි.

more

“මෙත් සිසිල” පෝදා විකාශය : 2015-02-03

No comments

ස්ථානය -  පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානය   :

බැතිබර අනුග්‍රහය - අැන්ජලී රාජි මහත්මිය -  ඊශ්‍රායලය     :sunethradevi temple

උතුම් නවම් පොහෝදිනය වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය කරන මෙත්සිසිල පෝදා විකාශය. උදෑසන 9. 00 ට –  උදෑසන ධර්මදේශණය සවස
more

අති උතුම් පාප් වහන්සේ විසින් පවත්වන විශේෂ දේව මෙහෙය…………………….

No comments

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ සුවිශේෂීම කටයුත්තක් වන ප්‍රධාන දේව මෙහෙය හෙට දින උදැසන 8.30 සිට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදන්මව ඇත.

මෙම විශේෂ දේව මෙහෙය ලක්ෂ සංඛ්‍යාත වූ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලොව පුරා සජීව ලෙස සිහසර අන්තර්ජාතික ගුවන් විදුලිය ඔස්සේ

more

සාමයේ මහිමයේ මෛත්‍රිය ඔබම වේ………….

No comments

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ඓතිහාසික නිදහස් චතුරශ්‍රයේ දී අද චාරිත්‍රාණුකූලව දිවුරුම් දුන්නේය. පස්වරු 6.ට එහි පිහිටි නව ජනපති මුලින්ම බුදුන්ට මල් පිදුවේය. මහා සංඝරත්නය ඔහුට සෙත් පැතීමට එහි වැඩම කර සිටියහ. ඔහුට සුභ පැතීමට පැමිණි පිරිසෙන් ටොරින්ටන් පෙදෙස පිරී ඉතිරී ගියේය.

සාමයේ මහිමය මෛත්‍රිය

more
Sihasara Facebook