Monthly Archives: January 2015

ඡන්ද ගැනීම 4ට අරඹයි………………………..

No comments

countingජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු අද පස්වරු 4 ට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා.ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ කටයුතු පස්වරු 6 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඇතැම් ඡන්ද

more

අධිනීතීඥ එස්.එල්. ගුණසේකර මහතා අභාවප‍්‍රාප්ත වේ………………………….

No comments

sl gunasekaraමෙරට ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු සහ දේශපාලනඥයෙකු වන අධිනීතීඥ එස්.එල්. ගුණසේකර අද අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඔහු මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ විවිධ භූමිකා නිරූපනය කළ නායකයෙකු ලෙසයි සැළකෙන්නේ.

more

මහින්ද ජය ස්ථිරයි- චන්ද්‍රසිරි සපත කරයි……………………..

No comments
[video width="320" height="240" mp4="http://sihasara.lk/wp-content/uploads/2015/01/chandrasiri.mp4"][/video]

ලබන 8 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට විජයග්‍රහණයක් නොලැබුවහොත් තමන් වෙඩි තබාගන්න බව ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර බණ්ඩාර මහතා පවසනවා. තමන් ජනාධිපතිවරණය සම්බන්දයෙන් පෙර සදහන් කල අනාවැකි 6 ම ඉෂ්ට වුවා සේම සේම මෙම අනාවකියද නිසැකවම ඉෂ්ට වන බව එතුමා වැඩිදුරටත් සදහන් කළා.

more

“මෙත් සිසිල” පෝදා විකාශය : 2014-11-04

No comments
vijitha theroඋතුම් දුරුතු පොහෝදිනය වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය කරන මෙත්සිසිල පෝදා විකාශය. උදෑසන 9. 00 ට –  උදෑසන ධර්මදේශණය · සවස 2. 00 ට – කාව්‍යමය ධර්මදේශණය - පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ. සවස 5. 00 ට – බෝධි පූජාව අනන්ත වූ පින් රැස්කරගන්නට රැදෙන්න දවස පුරා සිහසර
more

“මෙත් සිසිල” පෝදා විකාශය : 2014-11-04

No comments

ස්ථානය - අතුරුගිරිය     :

බැතිබර අනුග්‍රහය - බටුවන්තුඩාව මහත්මිය -  ඊශ්‍රායලය     :

උතුම් දුරුතු පොහෝදිනය වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය කරන මෙත්සිසිල පෝදා විකාශය. උදෑසන 9. 00 ට –  උදෑසන ධර්මදේශණය · සවස 2. 00 ට – කාව්‍යමය ධර්මදේශණය - පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ more
Sihasara Facebook