Monthly Archives: January 2015

ජනපති අරලිය ගහ මැදුරින් නික්මෙයි…………..

No comments
  Mahinda_Rajapaksa_300 ජනතාව ලබාදුන් ඡන්ද ප්‍රතිඵලයට ගරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගියා. 

ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ අද  අළුයම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවීමෙන් පසුවයි. 
more
Sihasara Facebook