Monthly Archives: February 2015

නිළවරණය ගැන තවම තීරණයක් නැහැ.අර්ජුන කියයි…………

No comments

arjuna ranathunga

තමන් ක්‍රිකට් සභාපති ධුරයට තරග කරන්නේ නම් ඒ, රටේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට යොමු කිරීම සදහා මිස කිසිදු පුද්ගලයෙකුගේ පටු අවස්‍යතාවක් වෙනුවෙන් නොවන බව අර්ජුන රණතුංග මහතා පවසනවා. ක්‍රීඩා සමාජ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු බොහෝ පාර්ශ්වවලින් සභාපති ධුරයට

more

මූල්‍ය වංචා සදහා විශේෂ ඒකකයක්…………

No comments

police

විශේෂ පොලිස් කොට්ඨාශ ඒකකයක් ස්ථාපිත කිරීමට  නව ලක් රජය තීරණය කර තිබෙනවා.

මහා පරිමාණ මුල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහායි.

අදාළ නව පොලිස් කොට්ඨාශය අද සිට පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

more

ෆොන්සේකා අධිකරණයට…………….

No comments

 SF

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ තම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය යළි ලබාදෙන්නැයි ඉල්ලමින්.

තමන් වෙනුවෙන් පත් කළ ජයන්ත කැටගොඩ මහතා ඉවත් කර එම තනතුර යළි ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අදාළ පෙත්සම

more

පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩ පත්තු මැතිවරණය ලබන සෙනසුරාදා…………….

No comments

election

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභා මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළව ප‍්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වුණා.

අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ අදාළ ප‍්‍රදේශවල අද මධ්‍යම රාති‍්‍රය දක්වා මැතිවරණ කාර්යාල පමණක් පවත්වාගෙන යා හැකි

more

වාස්ගෙන් සහ මහින්දානන්දගෙන් සී.අයි.ඩීය ප්‍රශ්ණ කරයි………..

No comments

sajin & mahindananda

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 2 කට අධික කාලයක් ප‍්‍රශ්න කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අංශයට සඳහන් කළේ මුල්‍ය

more
Sihasara Facebook