Monthly Archives: February 2015

යුක්රේනයට: ප‍්‍රංශ – ජර්මානු සහයෝගය………

No comments

ukrain flagනැගෙනහිර යුක්රේනයේ ගැටුම් උත්සන්න වීමත් සමඟ අර්බුදයට රාජ්‍ය තාන්ත‍්‍රික විසඳුමක් ලබා ගැනීම සඳහා ප‍්‍රංශය සහ ජර්මනිය දැන් උත්සාහයක නිරත වනවා

ඒ සඳහා ප‍්‍රංශයේ ජනාධිපති ෆ‍්‍රාන්සුවා හොලාන්ඞ් සහ ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ඊයේ හදිසියේම යුක්රේන අගනුවරට පැමිණ ජනාධිපති පොරෂෙන්කෝ මුණ ගැසුණා.

more

ටෝනි ඇබට්ට අභියෝගයක්……

No comments

torny abbortඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට්ගේ නායකත්වයට ඔහුගේ ලිබරල් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අභියෝගයක් එල්ල කර තිබෙනවා.

ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ.

බි‍්‍රතාන්‍යයේ ෆිලිප් කුමරුට නයිට් පදවියක් පිරිනැමීම සඳහා අගමැති ටෝනි ඇබට් ගනු ලැබූ තීරණය ඉමහත් ආන්දෝලනයකට ලක්වූවක්.

more

සුපිරි බද්ද 70,000කට බලපායි – බන්දුල

No comments
ba නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත් කළ සුපිරි ලාභ බද්ද නිසා පෞද්ගලික අංශයෙන් ජීවනෝපාය සලසා ගන්නා 70,000 කට පමණ බලපෑමක් ඇතිවී තිබෙන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළා
more

අමාත්‍ය මණ්ඩලය විනිවිද නැහැ – අනුර කුමාර

No comments
        download විද්‍යාත්මක ක‍්‍රමවේදයකට රජය අමාත්‍ය මණ්ඩලය පත්කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා යහපාලනය සඳහා විද්වත් සභාව නමින් කිරිබත්ගොඩදී ඊයේ (05) පැවති සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාට සහය දැක්වූ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ
more

ජෝන්ට එරෙහි විශ්වාස භංගය අද

No comments
  z_john     මහජන සාමය, ආපදා කළමනාකරණ සහ කි‍්‍රස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව කතානායක චමල් රාජපක්ෂ වෙත අද (06) භාරදීමට නියමිතයි. විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවට මන්තී‍්‍රවරුන් සියයකට අධික පිරිසක් අත්සන් කර ඇති බවයි. පසුගිය 30 වැනිදා වත්තල ප‍්‍රාදේශීය
more
Sihasara Facebook