Monthly Archives: February 2015

යටත් වෙන්නේ නැහැ.අගමැති කියයි………….

No comments

ranil wicramasinghe

යහපාලනය උදෙසා යන ගමන අඩාල කිරීමේ උත්සාහයන්වලට තමන් යටත් නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග අරලියගහ මන්දිරයේ අද පැවති හමුවකදියි.

ඉදිරි මැතිවරණයෙන් පසු සියලූදෙනා එක්වී රටේ

more

මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට………….

No comments

mohomad nasheed

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ත‍්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණා.

ඔහුට විරුද්දව පවත්වන නඩු විභාගය අවසන් වන තුරු පොලිස් අත්අඩංගුවේ රැදවීමට එරට අපරාධ අධිකරණය ඊයේ තීන්දු කළා.

මීට වසර 3කට පෙර ජනාධිපති ධුරය හොබවන සමයේ අපරාධ අධිකරණයේ ප‍්‍රධාන

more

කැටපත් පවුරට වීදුරු ආවරණයක්…………..

No comments

seegiriya

සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා.

විෂය භාර අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා කියා සිටියේ කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා ඝන වීදුරු ආවරණයක් යෙදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

more

MH 370 ඇන්ටාටිකාවේදැයි සැකයක්……………..

No comments

MH 370

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා මලයාසියානු ගුවන් සමාගමේ MH 370 යානය අතුරුදන් වුණා.

ඒ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිමින් සිටියදීයි.

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ‍්‍රැවයේ

more

ලංකාව ගැන සිංගප්පූරුවේ ප්‍රසාදය……………..

No comments

singapore & Srilanka Flag

සිංගප්පුරු විදේශ කටයුතු සහ නීතිය පිළිබද අමාත්‍ය කේ. ශන්මුගම් මහතා මේ වන විට ලංකාවේ සංචාරයක නිරත වනවා.

මෙරට ජාතික සංහිදියාවක් ඇති කිරීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමය නැවත පණ ගැන්වීමට ගෙන ඇති පියවර සිංගප්පූරුවේ ප‍්‍රසාදයට ලක්වුණ බව ඔහු

more
Sihasara Facebook