Monthly Archives: February 2015

බලපෑම් වලට යට වෙන්න එපා.ජනපති කියයි……………….

No comments

1267464829my2

විෂය භාර අමාත්‍යවරයා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ වැඩකටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

පරිසර සංරක්ෂණ නීති කි‍්‍රයාත්මක කිරීමේදී කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද

more

ත්‍රිකුණාමලයේ වාචික සාක්ෂි විමසීම 28 ඇරඹේ…………..

No comments

missing

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවට ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වාචික සාක්ෂි විමසීම පෙබරවාරි  28 සිට මාර්තු 03 වැනිදා දක්වා සිදුකරන බව එම කොමිසම පැවසුවා.

ඒ අනුව කුච්චවේලි සහ ති‍්‍රකුණාමලය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී වාචික සාක්ෂි

more

නව යුධ හමුදාපතිවරයා පත්වේ……………..

No comments

krishantha de silva

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 21වන හමුදාපතිවරයා අද තේරී පත්වුණා. ඒ මේජර් ජෙනරාල් ක්‍රිශාන්තද සිල්වා මහතායි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කළේ.

more

මහින්ද අගමැති කරවන දැවැන්ත සමාරම්භක රැළියට සියල්ල සූදානම් – ඒජනිස හවුල්කරුවෝ……………..

No comments
http://youtu.be/x0z3DYeEkCM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානයෙ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට බල කරන සමාරම්භක ජනතා රැළිය අද සවස නුගේගොඩ දී ලක්ෂ්‍ය සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසනවා.

මෙම රැළිය අද සවස 3 සිට ඉහත යොමුව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ..............

more
Sihasara Facebook