Monthly Archives: February 2015

මහින්ද අගමැති කරවන දැවැන්ත සමාරම්භක රැළියට සියල්ල සූදානම් – ඒජනිස හවුල්කරුවෝ……………..

No comments

https://www.youtube.com/watch?v=x0z3DYeEkCM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානයෙ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට බල කරන සමාරම්භක ජනතා රැළිය හෙට නුගේගොඩ දී ලක්ෂ්‍ය සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසනවා.

මෙම රැළිය හෙට සවස 3 සිට ඉහත යොමුව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ..............

more

මිහිතලය අවදානමකද ……………….

No comments

Krakatoa31102010

ගිනි කඳු පිපිරිම් හේතුවෙන් පෘථිවියේ ශීත කාලගුණ තත්ත්වයක් වර්ධනය වන්නේදැයි සොයාබැලීමට විද්‍යාඥයන් තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වායුගෝලයේ සිදු කෙරෙන පරීක්ෂණ ප‍්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

මේ නිසා ඊළඟ විශාලතම ගිනි කඳු පිපිරීමේදී එය පරීක්ෂා කිරීමට

more

සීගිරියේ කුරුටු ගී ලියූ තරුණියට වැඩ වරදී…………….

No comments

IMG_7960

සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගී වලට හානි කළ 27 හැවිරිදි තරුණිය මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ සාමාජිකයන් සමඟ ඊයේ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ

more

රාජ්‍ය සේවකයන්ට පූර්ණ නිදහස………….

No comments

82799_img0887

නව ව්‍යවස්ථා සංශෝධනයන්ට අනුව සියලූ ආයතන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් නිදහස් කරන බව එක්සත් ජාතික පක්ෂය පැවසුවා.

රාජ්‍ය සේවකයාටද ස්වාධීනව සේවය කිරීමේ වටපිටාව සකසන බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ මහනුවරදී පැවති රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් කියා සිටියේ.

more

ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්…………….

No comments

ranil ina meeting

පසුගිය ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ආරුගම්බේ ප‍්‍රදේශයේ ඉදිකර ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද අනාවරණ කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් මේ සඳහා වැය කර ඇති බවයි ගාල්ල - උළුවිටිකේ ප‍්‍රදේශයේ පැවති එක්සත්

more
Sihasara Facebook