Monthly Archives: March 2015

මහින්ද අගමැති කරවන දැවැන්ත තෙවන රැළියට සියල්ල සූදානම් – ඒජනිස හවුල්කරුවෝ……….

No comments
https://youtu.be/6lDNW8gtBuc

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානයෙ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස බල කරන තෙවනදැවැන්ත ජනතා රැළිය හෙට රත්නපුර සීවලී ක්‍රීඩාන්ගනයේ දී ලක්ෂ්‍ය සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසනවා.

මෙම රැළිය හෙට සවස 3 සිට ඉහත යොමුව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ..............

 
more

විග්නේෂ්වරන් සිංහලෙන් ජනතාව අමතයි………………….

No comments

cv wigneswaran

සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලූ ජන කොටස් අතර සාමය හා සහජීවනය ගොඩනැංවීමට කටයුතු කළහොත් ශ‍්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම සිහිනයක් නොවන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසුවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ

more

ඉදිරියේ තවත් මනත්‍රී දිවුරුම් දීමක්……………..

No comments
download (2) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
more

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක දිනේෂ් ගුණවර්ධන………………..

No comments

dinesh gunawardana

මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කළ යුතු බව හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිළ යන මහත්වරුන් පැවසුවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක්

more

නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඡන්දයට එනවා.මහින්ද කියයි…………….

No comments

President Rajapaksha

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ඇති වන්නාවූ සන්ධානයෙන් මිස වෙනත් කිසිදු පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවා.

අනුරාධපුර සහ කුරුණෑගල පළාත් පාලන නියෝජිතයින් සමඟ හිටපු ජනාධිපතිවරයා නාරාහේන්පිට - අභයාරාම විහාරයේ අද උදෑසන සාකච්ඡාවකට එක්වුණා.

ඉන් අනතුරුවයි මාධ්‍ය

more
Sihasara Facebook