Monthly Archives: March 2015

අතුරුදන් වූවන්ගේ වාර්තාව අනිද්දා………..

No comments

missing

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අනිද්දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි. 

කෙසේ වෙතත් කොමිසමේ මීළඟ මහජන සාක්ෂි විමසුම එළඹෙන අපේ‍්‍රල් මාසයේ 6,7 සහ 8 යන තෙදින පුරා පැවැත්වෙනු ඇති.

more

කොළඹ වරායේ විරෝධතාවක්………….

No comments

picket

කොළඹ වරායේ ප‍්‍රවාහන කටයුතුවල නියැලෙන කන්ටේනර් රථ රියදුරන් සහ සහායකයින් මේ වන විට ප‍්‍රවාහන කටයුතුවලින් ඉවත්ව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වරායේ ප‍්‍රවාහන කටයුතු සඳහා පිටතින් නව කන්ටේනර් රථ යෙදවීමට බලධාරීන් ගත් තීරණයකට විරෝධය පළ කරමින්.

more

මෝදිගේ ලංකා ගමනට පැසසුම්………

No comments

 modi

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය දෙරටට ඉතා ඓතිහාසික සහ ශක්තිමත් සබඳතාවක් සඳහා මග විවරවී ඇති බව භාරතීය ජනතා පක්ෂය පවසනවා.

දශක 3 කට පසුව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයෙකු උතුර පළාතේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බව පවසන භාරතීය ජනතා

more

විධායක ජනපති ධූරය එපා.ජවිපෙන් ප්‍රකාශයක්………

No comments
JVP විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා අද එම පෙරමුණේ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස්වුණා. එහිදී නිගමන 3කට එළඹි බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන
more

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ගණන වැඩි කරන්න යෝජනාවක්……………

No comments

parliment

සුළු ජාතික පක්ෂවලට හානියක් නොවන අයුරින් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට නම්, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 250 දක්වා ඉහළ දැමිය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළා.

මැතිවරණ කොමසාරිස්වරයා මෙම යෝජනාව

more
Sihasara Facebook