Monthly Archives: March 2015

“මෙත් සිසිල” පෝදා විකාශය : 2015-02-05

No comments

ස්ථානය -  ශ්‍රී පාදස්ථාන උඩ මළුවේ සිට   :

sri padaya

බැතිබර අනුග්‍රහය - මදූෂා සෙව්වන්දි මහත්මිය - සවුදි සුනිතා රත්නායක මහත්මිය - ඊශ්‍රායලය වසන්ත මහත්මා - දකුණු කොරියාව     :

උතුම් මැදින් පොහෝදිනය වෙනුවෙන් සිහසර ආගමික වැඩසටහන් අංශය මගින් සංවිධානය

more

දින 100 ගැන ජනතා අදහස් විමසුමක්………….

No comments

rajya lanchanaya

වත්මන් රජය දියත් කර ඇති දින සියයේ වැඩසටහන සහ එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට අග‍්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.

ජනතා සහභාගීත්වය තුළ වඩාත් ඵලදායීව, කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම මෙහි අරමුණයි.

more

ලාංකිකයන් පිරිසක් ඉන්දුනීසියානු දැලේ…………

No comments

indonesia & lanka

ඉන්දුනීසියාවට ඇතුළු වූ ශී‍්‍ර ලාංකිකයන් 85 දෙනෙකු එරට සංක‍්‍රමණික බලධාරීන් විසින් අත්අඩංගුවට තිබෙනවා.

ඒ වීසා බලපත් නොමැති නිසා බවයි එරට මාධ්‍ය වාර්ථා කළේ.

උතුරු දිග සුමාත‍්‍රාවේ - මෙඩෑන් ප‍්‍රදේශයේදී ඊයේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.

more

Sihasara Facebook