Monthly Archives: April 2015

මැයි දිනයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්

No comments
කොළඹ නගරය සහ ඒ ආසන්නයේ පැවැත්වෙන මැයි දින රැළිවල සහ ඊට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2800 ක් පමණ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර, හෙට (01) දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද
more

කොළඹ නගරයේ මැයි රැළි 17 ක්.

No comments
හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට ලහි ලහියේ සූදානම් වනවා. කොළඹ නගරයේ සහ ඒ ආසන්නයේ ප්‍රධාන මැයි රැළි 17 ක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය කොළඹ හයිඞ් පිටියේදීත්, එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේදීත්, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ බී.ආර්.සී. පිටියේදීත් සිය මැයි
more

ජනතා පොරොන්දුවද මේ?- හිටපු ජනපති.

No comments

lanka-election-mahinda-rajapaksa

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට ඇතුළත් වූ යෝජනාව සුබවාදී ලක්ෂණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  සාකච්ඡාවක් පැවැත්වුණා. දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක

more

රත්ගම සභාපති ඝාතනයේ ගිනි අවිය සමග තවත් අයෙකු දැලේ.

No comments

manoj pushpakumara

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය  කිරීමේ සිද්ධියේ තවත් එක් සැකකරුවෙකු, ඝාතනයට යොදාගත් ගිනි අවිය සමඟ ඊයේ හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සභාපතිවරයා හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණේ මාර්තු

more

මැයි දිනයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්.

No comments
කොළඹ නගරය සහ ඒ ආසන්නයේ පැවැත්වෙන මැයි දින රැළිවල සහ ඊට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2800 ක් පමණ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර, හෙට දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද පොලිසිය
more
Sihasara Facebook