Monthly Archives: April 2015

සෝමවංශ ජවිපෙට යොමු කළ ලිපි මෙන්න.

No comments
th තමා පිහිටුවීමට නියමිත නව පක්ෂය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් කිහිපදෙනෙකු ඇතුළු සාමාජිකයන් රැසක් තමා සමඟ සාකච්ඡා කළ බව එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසනවා. එහෙත්, ඒ කිසිවෙකුටත් තමන් සමඟ එක්වන ලෙස ආරාධනා නොකළ බවයි ඔහු අවධාරණය කළේ. සෝමවංශ අමරසිංහ
more

ජනපතිට එරෙහිව නඩු පැවරිය හැකියි..

No comments

download

ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ඉල්ලිය නොහැකි බවට වන වගන්තියක් ඊයේ සම්මත කෙරුණු 19 වන ව්‍යවස්ථා සංශෝධන පනතට ඇතුළත් කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා. එසේම, විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමේ වගන්ති කිහිපයක් ද

more

ඌවේ ඇමතිවරයෙකු සන්ධානයට එරෙහිව නඩු මගට.

No comments
photoතමන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඌව පළාත් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය අනුර විදානගමගේ පවසනවා.  අප ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල්
more

ලොව උසම කන්දට හිමි ස්ථානය එවරස්ට්ට අහිමි වෙයි ද ?

No comments
Everest_kalapatthar_cropනේපාලයේ ඇති වූ භූ කම්පනයෙන් පසු එවරස්ට් කන්දේ උස වෙනස් වී ඇත්දැයි සොයා බැලීමට මේ වනවිට ඇමෙරිකානු භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එහි ළඟා වී තිබෙනවා. භූ කම්පනයත් සමඟ එවරස්ට් කන්දේ උස අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණ
more

පන්දු වාරයකට වැඩිම ලකුණු දෙන්නේ අපි.

No comments

prv_587f6_1425623814ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වැඩ කටයුතු පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ සංවිධානය කර තිබුණා. එම අවස්ථාවට සහභාගි වූ ක්‍රිකට් සංවර්ධනය පිළිබද උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන කියා සිටියේ එංගලන්තය, නවසීලන්තය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්

more
Sihasara Facebook